මාත් දැන් වැඩිය ත්රෙඩ් දාන්නෙ නෑනේ අයියෙ
ඒ ගොනා විකුණුව.කොච්චර හොද කලත් වැඩක් නැ..මේකෙ ඉන්න උන් ඔහොම තමා
මේකෙ විතරක් නෙමේ සමජෙත් ඔහොමම තමා...උඩින් හොදට හිනා වෙලා යටින් ගේම දෙනවා
මම එළකිරි එකේ මොකෙක් එක්කවත් වැඩි බජනයක් නැත්තෙ ඕකයි...
ඔය අයියයි තව දෙතුන් දෙනෙක් එක්ක ඇරුනම වැඩි කතාවක් නෑ