kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :) හොද tute එකක් කරපන් නිදහස් වෙලාවක ලේසියි බන් අනික පොටෝෂොප් ඕනා වෙනවානේ ගොඩක් වෙලාවට.
    ටියුබ් ලයිට් මමත් අල්ලා ගත්තු එකේ උබලට ලේසි වෙයි බන්. :dull:
    :eek: පිස්සුද යකෝ. ඕක හෙන ලේසියි. :sorry:
    පුළුවන් වෙලාවක කරලා බලපන්. :)
    :baffled::lol:
    ඔකේ තව දෙක තුනක් දාන්න අමතක වෙලා බන්. :sorry:
    සිලෙක්ෂන් එක ඩිලීට් කරන එක එහෙම.
    :P
    learning management system එකක් මචන්... එපා වෙලා ඉන්නේ මේ ටිකේ..

    miss u tooo චූටි :love: :(
    මේ ටිකේ වැඩ ගොඩ ගැහිලා මචන්,සයිට් එකක් හදනවා...ඒකයි මේ පැත්තෙ එන්ඩ බැරි උනේ.. :)
    උබ හිටපන්කෝ මම එකක් කරන වෙලාවක රෙකෝඩ් කරලා උබට එවන්නම්. :angry:
    නැහැ බන් මම මේ ඔබලා ඔබලා කරලම තමයි අල්ලා ගත්තේ මම උබට එවන්නම් එකක් හදලා හෙට අනිද්දට. වොයිස් නැතිව අවුලක් නැහැනේ මොකක් ප්‍රස්නයක් තිබ්බොත් ප්‍රස්නයක් කරගන්නේ නැතිව අහපන් මගෙන් ඕනා මංගල්‍යයක්. :yes:
    මම හිටියේ නැද්ද බන්. :sorry: ආ ඔව් ටික කාලයක් ආවේ නැහැ මම දන්න එවුන් එකේවත් නැති හින්දා.

    කොමද කියලා දෙන්නේ උබට :confused: මම අර මගේ ට්‍රේඩ් එකේ දාන්නම් නැත්තන් වීඩියෝ ෆයිල් එකක් උබට එවන්නම් හදන හැටි. :D එහෙම හොදා.
    අඩේ උබටත් සුබ සුබම සුබ අලුත් අවුරුද්දක් මචන්. :love::love::love::love::love:
    සිරි...... යා වන්ත කෙලි පට්ටික්කි නෙහ් :D :P
    එහෙම හිතන්න එපා බන්...ජොබක් හොයගන්න බලපන් කොහොම හරි...
    හ්ම්ම් ඒක නම් ඇත්ත තමා බන්..මාත් මේ ජොබ් එකට එන්න කලින් ඇඩ්සෙන්ස් එකයි ෆිවර් එකයි කරේ බන්..දැන් නම් ඒවට නෝ ටයිම් බන්....ජොබක් හොයා ගනින් බන්,,,
  • Loading…
  • Loading…
  • Loading…