RottenCOLT Jan 7, 2016 හොද tute එකක් කරපන් නිදහස් වෙලාවක ලේසියි බන් අනික පොටෝෂොප් ඕනා වෙනවානේ ගොඩක් වෙලාවට. ටියුබ් ලයිට් මමත් අල්ලා ගත්තු එකේ උබලට ලේසි වෙයි බන්.
හොද tute එකක් කරපන් නිදහස් වෙලාවක ලේසියි බන් අනික පොටෝෂොප් ඕනා වෙනවානේ ගොඩක් වෙලාවට. ටියුබ් ලයිට් මමත් අල්ලා ගත්තු එකේ උබලට ලේසි වෙයි බන්.
මම බෙනා Jan 6, 2016 learning management system එකක් මචන්... එපා වෙලා ඉන්නේ මේ ටිකේ.. miss u tooo චූටි
RottenCOLT Jan 6, 2016 මචන් මෙන්න මේකෙන් බා ගන්න. :nerd: අවුලක් උනොත් අහපන්. :sorry: http://www.mediafire.com/download/g9kybnxvqeruyt8/avatar.rar photoshop pattern ටිකයි brush ටිකයි මේකෙන් බා ගන්න. http://www.zachmelo.com/in-contrast-to-windows-metro/ http://mediamilitia.com/bling-effects-pack-pack-50-free-photoshop-brushes/
මචන් මෙන්න මේකෙන් බා ගන්න. :nerd: අවුලක් උනොත් අහපන්. :sorry: http://www.mediafire.com/download/g9kybnxvqeruyt8/avatar.rar photoshop pattern ටිකයි brush ටිකයි මේකෙන් බා ගන්න. http://www.zachmelo.com/in-contrast-to-windows-metro/ http://mediamilitia.com/bling-effects-pack-pack-50-free-photoshop-brushes/
RottenCOLT Jan 3, 2016 නැහැ බන් මම මේ ඔබලා ඔබලා කරලම තමයි අල්ලා ගත්තේ මම උබට එවන්නම් එකක් හදලා හෙට අනිද්දට. වොයිස් නැතිව අවුලක් නැහැනේ මොකක් ප්‍රස්නයක් තිබ්බොත් ප්‍රස්නයක් කරගන්නේ නැතිව අහපන් මගෙන් ඕනා මංගල්‍යයක්.
නැහැ බන් මම මේ ඔබලා ඔබලා කරලම තමයි අල්ලා ගත්තේ මම උබට එවන්නම් එකක් හදලා හෙට අනිද්දට. වොයිස් නැතිව අවුලක් නැහැනේ මොකක් ප්‍රස්නයක් තිබ්බොත් ප්‍රස්නයක් කරගන්නේ නැතිව අහපන් මගෙන් ඕනා මංගල්‍යයක්.
RottenCOLT Jan 3, 2016 මම හිටියේ නැද්ද බන්. ආ ඔව් ටික කාලයක් ආවේ නැහැ මම දන්න එවුන් එකේවත් නැති හින්දා. කොමද කියලා දෙන්නේ උබට මම අර මගේ ට්‍රේඩ් එකේ දාන්නම් නැත්තන් වීඩියෝ ෆයිල් එකක් උබට එවන්නම් හදන හැටි. එහෙම හොදා.
මම හිටියේ නැද්ද බන්. ආ ඔව් ටික කාලයක් ආවේ නැහැ මම දන්න එවුන් එකේවත් නැති හින්දා. කොමද කියලා දෙන්නේ උබට මම අර මගේ ට්‍රේඩ් එකේ දාන්නම් නැත්තන් වීඩියෝ ෆයිල් එකක් උබට එවන්නම් හදන හැටි. එහෙම හොදා.
Rangau2 Jan 2, 2016 හ්ම්ම් ඒක නම් ඇත්ත තමා බන්..මාත් මේ ජොබ් එකට එන්න කලින් ඇඩ්සෙන්ස් එකයි ෆිවර් එකයි කරේ බන්..දැන් නම් ඒවට නෝ ටයිම් බන්....ජොබක් හොයා ගනින් බන්,,,
හ්ම්ම් ඒක නම් ඇත්ත තමා බන්..මාත් මේ ජොබ් එකට එන්න කලින් ඇඩ්සෙන්ස් එකයි ෆිවර් එකයි කරේ බන්..දැන් නම් ඒවට නෝ ටයිම් බන්....ජොබක් හොයා ගනින් බන්,,,