JesonRulez Jan 17, 2016 මම එච්චර දුරට හිතුවේ නෑ බන්. ඒ වෙලාවේ මගේ හිතේ තිබ්බේ මේක ඇත්ත client කෙනෙක්ද නැත්නම් හොරෙක්ද කියලා තේරුම් ගන්න එක මචන්.
මම එච්චර දුරට හිතුවේ නෑ බන්. ඒ වෙලාවේ මගේ හිතේ තිබ්බේ මේක ඇත්ත client කෙනෙක්ද නැත්නම් හොරෙක්ද කියලා තේරුම් ගන්න එක මචන්.
JesonRulez Jan 16, 2016 ඌ මට කිව්වා time track කරන්න ඌ එවන software එක install කරගන්න කියලා. ඒක ගොඩක් දුරට key logger එකක් වෙන්න පුළුවන් මචන්.
ඌ මට කිව්වා time track කරන්න ඌ එවන software එක install කරගන්න කියලා. ඒක ගොඩක් දුරට key logger එකක් වෙන්න පුළුවන් මචන්.