Dewrangi Feb 15, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1724991 සින්න දොරේ මේක දැක්කේ නැතෙයි...
Mr PERERA Feb 15, 2016 කැළණියේ කෙල්ලක් සෙට් උනා. දුර අවුලක් නෑ කීවා අයියේ. වැඩට එන්න කැමතියි. මම අංකේ දුන්නා. හෙට විතර කෝල් කරලා ඒවි. A/L කරපු ළමයෙක්. කැම්පස් යන්න ලකුණූ කීයක්ද මදි කීවා. ඉන්ටර්විව් කොරලා බලන්නකෝ. පත්තරේ තත්වේ මොකෝ? කෝල්ස් ආවේ නැද්ද?
කැළණියේ කෙල්ලක් සෙට් උනා. දුර අවුලක් නෑ කීවා අයියේ. වැඩට එන්න කැමතියි. මම අංකේ දුන්නා. හෙට විතර කෝල් කරලා ඒවි. A/L කරපු ළමයෙක්. කැම්පස් යන්න ලකුණූ කීයක්ද මදි කීවා. ඉන්ටර්විව් කොරලා බලන්නකෝ. පත්තරේ තත්වේ මොකෝ? කෝල්ස් ආවේ නැද්ද?
Kumara456 Feb 10, 2016 Last Activity: Today 05:41 PM Current Activity: Viewing Thread බීපුවාම වෙන ආතල් සිද්ධි Kumara456 හෙල්ප් එකක් ඕනි. ඔන්ලයින් ආවාම මට පොඩ්ඩක් කියනවද..
Last Activity: Today 05:41 PM Current Activity: Viewing Thread බීපුවාම වෙන ආතල් සිද්ධි Kumara456 හෙල්ප් එකක් ඕනි. ඔන්ලයින් ආවාම මට පොඩ්ඩක් කියනවද..
Mr PERERA Feb 10, 2016 අයියේ.... ත්රෙඩ් එකට වරෝ.. බිසීද? කෝල් කරන්නද? අර පුප්පං ඉන්න එකී කීවේ නෑද මම කෝල් කරා කියාලා..