තොපට එම්.පී.ත්‍රී පමණකින් සෑහිය හැකිනම් අදවුව විද්‍යුත් තැපෑලෙන් එවිය හැකිය. අව්ස්ය නම් විද්‍යුත් ලිපිනය පුද්ගලික පණ්වුඩයක් ලෙස එවනු මැන.
මා සතුවද ගුරු අමරදේවයන්ගේ ගීත අතිමහත් සංඛ්‍යාවක් පවතී. තොප සමීපයේ නොමැති ගීත මා සමීපයේ හෝ, මා සමීපයේ ඇති ගීත තොප සමීපයේ හෝ නොමැති වීමට ඇත්තේ අල්ප වූ ඉඩකි. අප දෙදෙනා ගීත එකතුවන් පිරික්සා බැලීම මහත් ඵලදායක දෙලොවටම වැඩදායී ක්‍රියාවක් යැයි හැගේ. එම නිසා දෘඩ තැටිය රැගෙන එමි. මෙම ඇල්බමයේ මුල් පිටපත ලංකාවේන් පිටතට ගොස් නැත.

.කුජීතකමට අහක බලන් ඉන්නෙ නැතුව 

oyata deparakma call kara
oya magul phn eka denawa podi kimbula ta 