dath kimbula Mar 26, 2016 තා එන තෙක් කල් බැලිය හැකිය. ඔය ගීත වලට අයිතීන් පවතින නිසා අතුරුදැල ඔස්සේ හුවමාරුව නොමැනවැයි සිතමි.
C h o p p e Mar 24, 2016 ahh na na aiye.. me tike chuttak busy... mama thread ekata awilla yanna ennam.... Aiyage Asaneepa thathwe kohomada aiye dan ?
ahh na na aiye.. me tike chuttak busy... mama thread ekata awilla yanna ennam.... Aiyage Asaneepa thathwe kohomada aiye dan ?
dath kimbula Mar 17, 2016 වල කන්න දුන්නා ඇමසින් ඇතුළු යහපාලන ලොල්ලන්ට. විනාඩි ගානෙන් කෑව... දැන් හරි....
Rangau2 Mar 11, 2016 අපෝ මට නිවාඩු සන්ඩේ විතරයි අයියේ හෙටත් ෆුල් ඩේ කරන්න ඇති වැඩකුත් නෑ ඒ උනාට ඉන්න ඕනේ ප්‍රොඩක්ශන් එක වැඩනේ කම්පියුටර් එකක් වගේ ඩවුන් උනොත් ඔක්කොටම කෙලවෙනවා නෙහ් ඉතින් මට වැඩ තිබ්බත් නැතත් ප්‍රොඩක්ශන් එක දුවනවනම් ඉන්න ඕනේ
අපෝ මට නිවාඩු සන්ඩේ විතරයි අයියේ හෙටත් ෆුල් ඩේ කරන්න ඇති වැඩකුත් නෑ ඒ උනාට ඉන්න ඕනේ ප්‍රොඩක්ශන් එක වැඩනේ කම්පියුටර් එකක් වගේ ඩවුන් උනොත් ඔක්කොටම කෙලවෙනවා නෙහ් ඉතින් මට වැඩ තිබ්බත් නැතත් ප්‍රොඩක්ශන් එක දුවනවනම් ඉන්න ඕනේ
Rangau2 Mar 11, 2016 මල්කවියා එක්ක යන කතාවක් කිවුවා තමා එහෙනම් එහෙ ගිහින් පෙශර් බැලුව අයියෙ අවුලක් නැ කිවුවා බෙහෙත් ටිකක් දුන්න බීල බලන්න ඔනෙ
මල්කවියා එක්ක යන කතාවක් කිවුවා තමා එහෙනම් එහෙ ගිහින් පෙශර් බැලුව අයියෙ අවුලක් නැ කිවුවා බෙහෙත් ටිකක් දුන්න බීල බලන්න ඔනෙ
Rangau2 Mar 11, 2016 උට කොල් කරා අයියෙ ආන්සර් කරන්නෙ නැහැනෙ මටත් අසනීපෙ වැඩි උනා අයියෙ හාෆ් ඩෙ ඔෆ් වෙලා බෙහෙතුත් අරන් ආව
Rangau2 Mar 10, 2016 Last Activity: Today 11:06 AM Current Activity: Viewing Thread ලිංගික_වැරදි .....
Bakamuna69 Feb 12, 2016 5 දැම්මා මචෝ ඊයේ ඉවරකරගන්න බැරිවුනා. එකයි ලේට්. http://www.elakiri.com/forum/showthread.php?t=1722852&page=16
5 දැම්මා මචෝ ඊයේ ඉවරකරගන්න බැරිවුනා. එකයි ලේට්. http://www.elakiri.com/forum/showthread.php?t=1722852&page=16