Mr.Tom Feb 21, 2017 මෝර මාමේ... වාහනේ බැටරිය භාවිතය ගැන ත්රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1786178
මෝර මාමේ... වාහනේ බැටරිය භාවිතය ගැන ත්රෙඩ් එකක් දැම්මා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1786178
blacktulip Oct 2, 2016 එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
dath kimbula Aug 6, 2016 නෑ..නෑ... චා වෙන්නේ නෑ..... කවි සිතිවිළි ජීවිතේ අත්දැකීම් එහෙම නේ කියන්නේ. අනික ගීතයේ හැඩ හුරුකම ගැන විචාරාත්මක දෙයක් නේ කියන්නේ. උඹ හිර වුනොත් මං ඉන්නව නේ බං..... කරමු කරමු....කලිනුත් එකක් කලා මං මැක්ස්බෝයි එක්ස්එල් එක්ක.....
නෑ..නෑ... චා වෙන්නේ නෑ..... කවි සිතිවිළි ජීවිතේ අත්දැකීම් එහෙම නේ කියන්නේ. අනික ගීතයේ හැඩ හුරුකම ගැන විචාරාත්මක දෙයක් නේ කියන්නේ. උඹ හිර වුනොත් මං ඉන්නව නේ බං..... කරමු කරමු....කලිනුත් එකක් කලා මං මැක්ස්බෝයි එක්ස්එල් එක්ක.....
dath kimbula Aug 6, 2016 උඹයි මායි දෙන්නට ම කියවන්න ඉඩ තියලා 15-16ක් ඇති වෙයි. මම තනියම කියවද්දී 20ක් විතර ගහනව පැය 2ට....
dath kimbula Aug 4, 2016 මාමේ මේ පාර ආවාම සිතුරාද දවසක උඹ තෝර ගත්ත ගීත වලින් අඹත් මාත් එක්ක එහා පුටුවෙ වාඩි වෙලා විල්තෙරක් කරමු ද?
මාමේ මේ පාර ආවාම සිතුරාද දවසක උඹ තෝර ගත්ත ගීත වලින් අඹත් මාත් එක්ක එහා පුටුවෙ වාඩි වෙලා විල්තෙරක් කරමු ද?