ෆෝන් එකනම් කියන්න තරම් වරදක් නැහැ බං ,ස්පීඩ් ඒකත් හොදයි ස්ට්‍රක් වෙන ලෑග් වෙන සිං නම් තවම මුකුත්ම නැහැ .. බැටරියත් මටනම් අවුලක් නැහැ , වීඩියෝ වලට , ඉන්ටර්නෙට් වලට එහෙමනම් පට්ට ස්ක්‍රීන් එක ලොකු නිසා ,
ෆොටෝස් එහෙමත් කොලිටි හැබැයි කළුවර වෙලාවට ගන්න ඒවානම් පොඩ්ඩක් අවුල් මොකද ෆ්ලෑෂර් එක එච්චර පවර්ෆුල් මදි , ෆොටෝස් එහෙම මෙගාබයිට් 4 -6 අතර වගේ වදිනවා ,
ෆෝන් එකනම් හොදයි බං අරගනින් මගේ එකට මෙටල් කවර එකක් දාලා තියෙන්නේ මෙටල් කරව එකට පට්ට ලුක් එකක් තියෙන්නේ ,