gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හොදින් ඉන්නවා මචෝ
    අපිත් දැන් වැඩිය එවෙන්නෙ නැහැ බන්
    එහෙම අමතක වෙයිද උඹලව.. :no:
    වැඩත් පාඩු කරන් මේකට එන එක අපරාදයක්
    ඉස්සර වගේ නෙවේනේ එලකිරිය දැන්
    මාත් හොඳින් ඉන්නවා මචන්. :)
    අපිත් දැන් වැඩිය එවෙන්නෙ නැහැ බන්....
    කාලය මැව් වෙනසක අරුමෙ..
    අපිත් හොඳින් ගයියා.. :) එහෙම අමතක වෙයිද උඹලව.. :no:
    ඔව්, ඒ කාලේ පට්ට..
    හොදින් ඉන්නවා මචෝ ...කොහොමද ඉතින් ...මොකද වෙන්නේ ... :)
    එල එල ගයියො..
    මාත් මේ දවස්වල බර දාලා වැඩ බං..
    මං උඹට කිව්වනේ ඉතිං සීන් එක..
    දැන් පෙලවහ වෙන්න වයස හරියාගෙන එන්නෙ..
    හායි තුදු.... කොහොමද ඉතින්... අපිත් හැන් වැඩිය එවෙන්නෙ නැහැ බන්.... කාලය මැව් වෙනසක අරුමෙ... :sorry:
    වේසියොන්ට මතක නෑ
    කැ!@#!@3ටත් මතක නෑ
    අපේ වේස අතීතය ඒ.......
    එළකිරි එන එක ටිකක් අඩු කලා බං..
    දැන් වැඩක් නැතිම උනොත් තමා ඉතිං මේ පැත්තට එන්නෙ..
    වැඩත් පාඩු කරන් මේකට එන එක අපරාදයක්.. වැඩ කටයුතු කරගෙන හොදින් ඉන්නවා සහෝ :) ubata kohomada machan
    මෙහෙත් එහෙමයි සහෝ.. වැඩිය එවෙන්නේ නැහැ වැඩනම් ඔක්කොම හොඳින් කෙරීගෙන යනවා..ඉස්සර වගේ නෙවේනේ එලකිරිය දැන්.. බුදුසරණයි සහෝට ජයෙන් ජය !! :yes: :)
    අව්ලක් නෑ... ශේප් එකේ වැඩ කරගෙන යනවා... මමත් දැන් කිරියට සමුදෙන්න හදන්නේ.... එක්සෑම් එකට මාස 4යි... එක කරගන්න ඕනේ... පාඩම් කරන්නේ නෑ තාම.... අද ඉදල කරනවා... හිතුනොත් එනවා කිරියට..... අවට වැඩක් නෑ.. දැන් ඉන්නේ මන්ද මානසික මොංගල් පාක්කු කිරියේ. එපා කොරෝනවා මිනිස්සුන්ට කිරිය.....
    dan godak aya enne na kiriya paththe

    ow wada palu kara ganan ekanam apa radayak dan darupuwl karayek nissa. :D hondin inawanam sathutui math wenada purudu wediyata inawa. :)
    අපිත් හොඳින් ගයියා.. :)
    එහෙම අමතක වෙයිද උඹලව.. :no:
    ඔව්, ඒ කාලේ පට්ට..
    ohe innawa ban wadi uwamanawakin nam mamath enne na
    nikan kammalikama yanna enawa arenna :)
    ohe innawa machan...
    indala hitala waren ithin :yes:
    :oo:
    උබ හිතන්ඩ එපා සුදු
    උබ ආවේ නැතිවුනාට අමතක උනා කියලා නම් ..
    උබ දෙදරු පියෙක්නේ බන් උබටනම් කොහේද විවේකයක් ..
    අපි හොදින් ඉන්නවා ගයියා ......
    :oo:
    උබ හිතන්ඩ එපා සුදු
    උබ ආවේ නැතිවුනාට අමතක උනා කියලා නම් ..
    උබ දෙදරු පියෙක්නේ බන් උබටනම් කොහේද විවේකයක් ..
    අපි හොදින් ඉන්නවා ගයියා ......
  • Loading…
  • Loading…
  • Loading…