අව්ලක් නෑ... ශේප් එකේ වැඩ කරගෙන යනවා... මමත් දැන් කිරියට සමුදෙන්න හදන්නේ.... එක්සෑම් එකට මාස 4යි... එක කරගන්න ඕනේ... පාඩම් කරන්නේ නෑ තාම.... අද ඉදල කරනවා... හිතුනොත් එනවා කිරියට..... අවට වැඩක් නෑ.. දැන් ඉන්නේ මන්ද මානසික මොංගල් පාක්කු කිරියේ. එපා කොරෝනවා මිනිස්සුන්ට කිරිය.....