නහරයක් පිපිරෙන සයිස් එකට බ්ලඩ් ප්රෙශර් ලූ. වහාම නවතින්න කීවලු. ඔලුවේ කේස් එකකුත් තියේ කීවලු. මොලේ ස්කෑන් එකක් කරන්ට ඕනේ කීවාලු. මම ඕෆ් වෙලා යමි. තනියම ඉන්නේ. යාලුවෙක් එනවා කීවලු අත්සන් කරන්න. මම වයිෆ්ව ගෙදර දාලා ගිහින් එන්නම්. තනියම ඉන්නේ බං. උඹ දවල් යමං. එහා පැත්තේ නේ උඹට.