Rangau2 Mar 9, 2016 කිරිමන්ඩල පාරෙන්ම තමා බන් ගන්න තියෙන්නේ.... ඒත් පේරෝ වයිෆ් ගේ වැඩත් එක්ක උබට අමාරුයි නෙහ් බන්... මම මොකක් හරි කරන්නම් නෙහ් බන්
කිරිමන්ඩල පාරෙන්ම තමා බන් ගන්න තියෙන්නේ.... ඒත් පේරෝ වයිෆ් ගේ වැඩත් එක්ක උබට අමාරුයි නෙහ් බන්... මම මොකක් හරි කරන්නම් නෙහ් බන්
dath kimbula Mar 5, 2016 තෝ අද එනව කිව්ව නේහ්! දැන් ඔය ආව ද?????? ෆෝන් එකට ආන්සර් කරපිය ගස් කක්කුට්ටා!!!!!!!!!!!!!!!
Rangau2 Mar 4, 2016 පේරා වැඩේ හරිගියේ නෑ ඒ ස්කෑන් එක කරන්න කිඩ්නි වල බ්ලඩ් රිපොර්ට් එකක් ඔනේලු..එහෙම එකක් නැහැනේ..ඉතින් ඒක අද ගන්නවා..හෙට 12ට දා ගත්ත්ත 23,500ක් යනව කිවුවා..මම දැන් ඔෆිස් ආවේ බන්
පේරා වැඩේ හරිගියේ නෑ ඒ ස්කෑන් එක කරන්න කිඩ්නි වල බ්ලඩ් රිපොර්ට් එකක් ඔනේලු..එහෙම එකක් නැහැනේ..ඉතින් ඒක අද ගන්නවා..හෙට 12ට දා ගත්ත්ත 23,500ක් යනව කිවුවා..මම දැන් ඔෆිස් ආවේ බන්