WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නිදිමරණ එක ඇඟට අගුනයි බන්. නිවාඩු දවස්වලට ඔක්කොටම වඩා වැඩ. ඒ නිසා මේ ටිකේ GOT බලන එක තාවකාලිකව නවත්තලා තියෙන්නේ.
    මට පේන්න බෑ බන් joffrey මූසලයව නම්. උගේ අම්මත් වෙලාවකට හොඳයි වෙලාවකට නරකයි බන්. ගොඩක් එලාවට නරකයි. අර කොටා තමයි බන් මම කැමතිම පුද්ගලයා ඒකෙ ඉන්න. :yes:
    S02E10 අද බලනවා. යුද්දේ නම් මරු බන්. ජීවිත කාලෙටම බලපු හොඳම යුද්දේ. මට මතක් වුණේ බන් සුද්දෝන්ගේ කාලේ / රජ කාලේ එහෙම අපේ රටේ මිනිස්සු කොයි තරම් ඒ වගේ රට වෙනුවෙන් මැරෙන්න ඇද්ද කියලා කඩුවලට කැපිලා. ඊ තල ඇනිලා.
    he he. මේ ටිකේම බලන්න වුණේ නෑ බන් වැඩත් එක්ක. අදත් තාම වැඩ ඉවර නෑ. දැනුයි මේ පැත්තට ඔලුව දාල යන්න ආවෙත්. ඇහැක් වුනොත් තව ටිකකින් බලනවා. :)
    ඒ කියන්නේ උඹට පිස්සු කියල උඹ දන්නවා? උඹ අනතුරුදායක නොවන ගනයේ පිස්සෙක් බන්. :D
    අඩෝ ඔව් බන්. මම films එහෙම නොබලපු එකක් නෑ. TV series තුත් බලලා තියෙනවා.ඒත් මේක නම් අමුතුම එකක් බන්.
    උට්ටෝ, මාර සීන් එක කියාන්කෝ. දැන් මම වයිපරේ එක්ක කතා බහ කරද්දී game of thrones එකෙන් උදාහරණ අරගන්නවා කියාන්කෝ නිතරම. ඒ කියන්නේ මාත් උඹ වගේ වේගෙන එන්නේ. බොරු නෙමෙයි බන්. අම්මප :yes:
    ඔව් බන් පොඩි සිදුවීමක් එක්ක මුළු කතාවම වෙනස්ම පැත්තකට හැරෙනවා.
    ඔව් බන්. ඒක ලියපු එකා මොකා වුනත් පට්ට මොළකාරයෙක් බන්. අපි වෙයි කියල අනුමාන කරන කිසිම දෙයක් වෙන්නෙම නෑනේ. ඔක්කොම නොසිතු විදියටමයි වෙන්නේ.
    ඔව් යකොව්. දැන් නම් මට හොඳටම පිස්සු කියාන්කෝ. පෙරේදා රෑ නිදා ගනිද්දී උදේ 3යි. ඊය් දවසෙම නිදි මතයි. පවුල බනිනවා එහෙන් රෑ එළිවෙනකන් TV Series බලල ලෙඩ වෙන්න හදනවා කියල.

    S02E10 වෙනකම් බැලුවා. දැන් නම් හොඳටම addict වේලා යකෝ. එදා රෑ නිදා ගනිද්දී මට දැනුනේ මමත් ඒකෙම ජීවත් වෙන එකෙක් කියලා. සුපිරිම කතාව බන්. අදත් බලන්න ඕනේ. ගොඩක් පින් මචන් උඹට මේක ගැන කිව්වට. :)
    එතකොට වතුර රස්නේ උරාගන්නවා, දාඩිය පිටකරන්න ඕනේ නෑ. වතුරේ ඉන්න මාළුන්ට දාඩිය ග්‍රන්ථ්රි නැත්තේ වතුර රස්නේ උරාගන්න නිසයි.
    මිනිස්සුන්ගේ ඇග සිසිල් වෙන්නේ දාඩිය පිට වෙලයි. වැඩියෙන් දාඩිය පිටවෙන තරමට ඇග සිසිල් වෙනවා වැඩියි, නමුත් අඩුවෙන් දාඩිය පිටවෙන්නේ නම් එතකොට ඇග සිසිල් වෙන්න ගොඩක් වෙලාව යනවා. පරිසරයේ ආර්ද්‍රතාව වැඩි නම් - පරිසරයේ තියෙන ජලවාශ්ප ප්‍රමානය වැඩි නම් එතකොට ඇගෙන් ජල වාශ්ප පිටවෙන ප්‍රමාණය අඩුයි, ඇගෙන් ජලවාශ්ප පිටවෙනවා අඩු උනාම අපේ ඇගේ රස්නේ පිටවෙන්නේ නෑ එතකොට ඇගට වැඩියෙන් උණුසුම දැනෙනවා.
    සිරාවටම බන්. ඊයේ රෑ මම episode 3ක්ම බැලුවා කියාන්කෝ. ඉවර වෙද්දී රෑ 3යි. ඊට පස්සේ නින්ද ගියෙත් නෑ බන්. එක එකා කරපු වැඩ ගැන හිත හිතා හිටියා. මම හිතන්නේ තව ටික දවසකින් මාත් උඹ වගේ වෙයි. :(
    අඩෝ හෙන පුදුමයි බන්. උඹට ඔය හිතිච්ච ඒවා මටත් ඒ විදියටම හිතුණා කියාන්කෝ. type කරන්න කම්මැලි නිසා විස්තර ඇතුව උඹට කිව්වේ නැත්තේ. මමත් බලන් හිටියා ඌ මැරෙන්න නම් විදියක් නෑ කොහොමත් කියලා. දැන් නැතුවට දැන් ඌ පණපිටින් කියල ආරංචියක් ලැබෙයි කියල.
    උඹ සොම්බි මරන කතාවක් කියල තිබ්බ වගේ මතකයි කොහේ හරි...
    Game of thrones හොදයිද බන්...තාම බැලුවේ නෑ..
    අදහ ගන්න බැරිවුනා බන්. මට අර දැන් රජ වෙලා ඉන්න පොඩි එකාව පේන්න බෑ බන්. ඕකව මැරෙනකන් බලන් ඉන්නේ. අඩෝ khal drogo ත් මැරුණා නේද බන්. මම කැමතිම character එකක් ඌ
    මම ඊයේ season 01 බලලා ඉවර කළා බන්. අම්මෝ පට්ට.
  • Loading…
  • Loading…
  • Loading…