urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    අපි හදපු එක දුන්නේ නැහැ බ්‍රෝ :no: අපි subject එක ගොඩදගත්තෙත් හරි අමාරුවෙන් :lol:
    බඩෝ.. උඹ හදන පෝස්ට් එක ත්‍රෙඩ් එකේම දාපං.. :lol:
    බඩෝ.. ඔන්ලයින් නම් කෝල් මී. මගේ ලයින් එක කපලා. නැත්තම් හවසට කෝල් ක්අරන්නම් මම ලයින් එක දාගෙන..
    සෙට් වෙන්න ගැරේජ් එක අවුලක් නෑ. උයන්න කුස්සියක් ඕනේ නෙහ් දත් මාමිට.
    සසල හද විල්තෙර වැඩසටහන මෙහෙයවන කිඹුල් අංකල්ගේ ලැප්ටොප් බැටරිය නැවත ලබා දීම පිළිඹද විල්තෙර ශ්‍රාවකයින්ගේ සහ කිඹුල් අංකල්ගේ බලවත් ස්තූතිය මෙසේ පුද කරන වගයි ;)
    මේ බඩෝ. පොඩි දෙයක් දැන ගන්න ඕනි. මගේ තියෙන්නෙ ලෙනවෝ ටී 450 එස් ලැපක්. ඒ මගුලෙ බැස්ටිය ගැලෙව්වමත් වැඩනෙ. ඔෆිස් ලැපක් හින්ද අයි. ටී අහන්නත් බෑ. උන බලයි මම මොටෝ බැස්ටිය ගැලෙව්වෙ කියල. පොඩ්ඩක් හොයල කියපක්. ඩබල් බැස්ටිද දන්නෙ නෑ.
    toshiba tecra tiyenawada? Eka business lap ekak neda?
    Lenovo thinkpad, Dell latitude, vostro
    15'' 4gb 500gb i3 price pm karanawada?
    නුඹ තරහද මන්දා..
    අපි විහිළු කරපු හන්දා..
    ලැප නැතිව කිඹුල් බංඩා..
    එළකිරි නේවිද මන්දා....

    :baffled:
  • Loading…
  • Loading…
  • Loading…