හෙල්ප් එකටත් වරෙන්
මචන් පොඩි වැඩක තියනවා
අවුරූ කුමාරය එකේ poll ඒක ඉවරයි
එකේ චන්ද ගැන කරන්න පුලුවන්ද?
3 දෙනෙකුට වැඩ ගහලන ඒක අයින් කරපන්
ctrl+f ගහල හෙඋවම ඒක කරන්න පුළුවන්නේ
අනික තාම ඇදුරන් නැටි account වලට ගිහින් බලහන් ඒවා පොස්ට් 400 නැති ඒවාද කියලා
තව කාවහරි එක්ක ගනින්
පුලුවන්ද?