Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලගට ගන්නම තමා නේද හිත,
    අර කාලයක් ඉබ්බව අරන් හිටියේ..
    ඉතින් ඉතින්, මොකෝ වෙන්නේ අයියන්ඩි.....
    ලොල්!
    රැ දෙකට දෙමාන්දමේ එන්නේ, අවිල්ලා මංඥ්ඥං කරන්නේ.
    දෙක සෙට් වෙලා තමා!
    ලොල්!
    ආයේ ඩ්‍රයි සීසන් එකක් සෙට් වෙලා වගේ!
    ඉඳලා ඉඳලා හරි ඇවිල්ලා මේ වගේ බය කරලා පලයන් දෙයියො.. :love: එතකොට තමා දැනගන්නේ තාමත් යහතින් කියලා.. :P
    පුළුවන් නම් රුප දෙකේ වෙනස තත්පර 10ක් ඇතුලත හොයන්න.... ඔට්ටුයි බැ...

    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
  • Loading…
  • Loading…
  • Loading…