WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔබේ ශේෂ වූ හෘදසාක්ෂියට අපරිමිත වටිනාකමක් දෙන්න...
    අප හා අත්වැල් බැදගන්න... :cool::cool:
    showthread.php
    ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!
    ඔව් බන්. මටත් එහෙමයි. joffrey මැරුණු එකවත් මේ තරම් හිතට වැදුනේ නෑ බන්.
    අඩෝ සිරා බන්! මම හීනෙකින්වත් හිතුවේ නෑ බන් එහෙම දෙයක් වෙයි කියලා අන්තිම මොහොත වෙනකම්ම. නිකන් කරකවලා අත ඇරියා වගේ! මම බලලා ඉවර වෙලත් කල්පනා කළා ඒ මොකක්ද ඒ වුණේ කියලා. ඕක ලියපු එකා අපේ මනස එක්ක mind game එකක් ගහනවා බන්. ඒකයි අපි ඕකට ඇබ්බැහි වෙන්නෙත් බන්.
    dj night ba kiwa wage mataka thread eke comment ekak dala
    sohonata pm ekak dahan mage team eke ekek en na kiwot replace karanna kiyala
    සිරාවටම බන්. සාමාන්‍යයෙන් අපේ මනස හැඩ ගැහිලා තියෙන්නේ කතාව අන්තිමේ හතුරෝන්ට කෙලවෙලා හොඳ එවුන් හැමෝම සතුටින් කතාව අන්තිමේ විසිර යන විදියට. Film එකක් වුනත් හදන්නේ ඒ emotions graph එක පාවිච්චි කරලා. උඹ දන්නවා ඇති ඕවා ගැන මටත් වඩා.

    ඒ වුනාට මේක සම්ප්‍රදායෙන් එහාට ගිහින්. ටිකක් නෙමෙයි ගොඩාක් ඈතට ගිහින්. :yes:
    ඔව් බන්. මොනවා වුනත් robb මැරුණු වෙලාවේ හිතේ හෙන දුකක් ඇතිවුනා බන්. ඌ සහ උගේ කෙල්ල කොච්චර බලාපොරොත්තු තියන් හිටියද? අනිත් එක පලිගැනීම? නරක එවුන් ඔක්කොම ඉතුරු වෙලා හොඳ එවුන් මැරුණේ.

    ආර්යා අයියව හම්බ වෙයි කියලත් බලන් හිටියේ.
    නෑ මචන්. මට රෑට නිදි මරණ එක සාමාන්‍ය දෙයක්. මොකද us clients ලා එක්ක වැඩ කරද්දී උන්ගේ time ඒකත් එක්ක රෑ නිදි මරන්න වෙනවා.

    ඊයේ නම් එහෙම නිදි මරන්න හිතන් නෙමෙයි බැලුවේ බන්. අර robb stark මැරිච්ච හැටි අදහගන්න බැරි වුණා බන් මට. මම හිතුවේ ඒක හීනයක්වත්ද කියලා. එහෙම වෙන්න බෑනේ බන් කීයටවත්. මුළු කතාවේම හරය තිබ්බේ උගේ සහ අම්මගේ වටෙනේ. තත්පර ගානකින් කිසිම ගේමක් නැතුව ඔක්කොම මැරුණා. අඩුම ගානේ යුද්දයක් කරලා නම් කමක් නෑ.

    ඒකත් හරියට අපේ ඇත්ත ජීවිත වගේ නේද බන්? අපි ලොකු ලොකු දේවල් ගැන බලාපොරොත්තු තියන් ඉද්දි අපි හිතන්නෙවත් නැති පොඩි පොඩි දේවල් වලින් අපේ ජීවිත සැහෙන්න වෙනස් වෙනවා.

    කියන්න කතා ගොඩයි බන්. කතාව බලනවා වගේම interesting උඹත් එක්ක මේක ගැන කතා කරන එක. ඉස්සර උඹ හැම තිස්සෙම game of thrones ගැන කියවද්දී මම හිතුවේ උඹ නිකන් අර harry potter වගේ කතාවක් බලලා කියවනවා කියලා බන්. මම ආස නෑ ඒ වගේ ඒවාට නම් එච්චර. මේකනේ යකෝ කතාව.

    මේ වගේ කතාවක් බලලා නැත්නම් ජීවත් වෙලත් වැඩක් නෑ බන්. ලෝකයේ දියුණුවත් එක්ක ලැබිච්ච සුපිරි නිර්මාණ තමයි මේවා. :cool:
    season 03 ඉවර කළා කියාන්කෝ. ඊයේ රෑ 3.30 වෙනකම් බැලුවා කුකුලොහ්. කියන්න දේවල් ගොඩක් තියෙනවා. හෙමීට දාන්නම්.
  • Loading…
  • Loading…
  • Loading…