සොහොන May 10, 2016 me සතියේ නෙමේ ලබන සතියේ අපි මොනවාහරි කරමු මචෝ අපි යමු ගමයාව හම්බවෙන්න කිරිබත්ගොඩ ගෙවල් බලමු මොකද තත්වේ කියලා
me සතියේ නෙමේ ලබන සතියේ අපි මොනවාහරි කරමු මචෝ අපි යමු ගමයාව හම්බවෙන්න කිරිබත්ගොඩ ගෙවල් බලමු මොකද තත්වේ කියලා
සොහොන May 9, 2016 උබට හැකා ව සෙට් කරන්නද අපේ වට්ස් ap ගුරුප් එක කරන්නේ වූ තමා ගුරුප් එකේ ගමයා සහ අනික් උන් ටික ඉන්නවා මමත් 14 වෙනිදා වාගේ ගමයාවයි බබයි බලන්න යන්න ඉන්නේ මම මේ එන්න ලෑස්ති වෙනවා බන් 12 වෙනිදා ඔහේ තමා
උබට හැකා ව සෙට් කරන්නද අපේ වට්ස් ap ගුරුප් එක කරන්නේ වූ තමා ගුරුප් එකේ ගමයා සහ අනික් උන් ටික ඉන්නවා මමත් 14 වෙනිදා වාගේ ගමයාවයි බබයි බලන්න යන්න ඉන්නේ මම මේ එන්න ලෑස්ති වෙනවා බන් 12 වෙනිදා ඔහේ තමා
සොහොන May 3, 2016 හා හා ඔය බලු පැටියාගෙයි / අර කොකා කොලා බදියාගෙයි පරණ අවුලක් උන් එනවා මාව හොයන් උන්ට නොකරපු උදව්වක් නැ ඒ දවස් වල මම එත් උන්ගේ පොන්නකම තාම ගිහින් නැ පරණ රෙද්දවල් මතක තියන් ඉන්නවා හැම වෙලේම
හා හා ඔය බලු පැටියාගෙයි / අර කොකා කොලා බදියාගෙයි පරණ අවුලක් උන් එනවා මාව හොයන් උන්ට නොකරපු උදව්වක් නැ ඒ දවස් වල මම එත් උන්ගේ පොන්නකම තාම ගිහින් නැ පරණ රෙද්දවල් මතක තියන් ඉන්නවා හැම වෙලේම
සොහොන May 3, 2016 මම බන් උදේම ටින් ටින් අයියාට කියුවා ත්‍රෙඩ් එක කොලොස් කරන්න කියලා මල වදයක් බන් එක එකා හොයන් ඇවිත් මට බැන්නා කොහෙන් එනවාද මන්දා
මම බන් උදේම ටින් ටින් අයියාට කියුවා ත්‍රෙඩ් එක කොලොස් කරන්න කියලා මල වදයක් බන් එක එකා හොයන් ඇවිත් මට බැන්නා කොහෙන් එනවාද මන්දා
සොහොන Apr 29, 2016 එක පෙන්නේ උබට විතරයි බන් අනික් උන්ට පෙන්නේ නැ මේ මාව බලහන් මේවා මට විතරයි බන් පෙන්නේ අනික් එකෙක්ටවත් පෙන්නේ නැ http://i.imgur.com/nIorE4k.png අර රික්වෙස්ට් එක මම ආයේ අලුතින් එවන්නම් ඉඩහන්
එක පෙන්නේ උබට විතරයි බන් අනික් උන්ට පෙන්නේ නැ මේ මාව බලහන් මේවා මට විතරයි බන් පෙන්නේ අනික් එකෙක්ටවත් පෙන්නේ නැ http://i.imgur.com/nIorE4k.png අර රික්වෙස්ට් එක මම ආයේ අලුතින් එවන්නම් ඉඩහන්
thilina.rp Apr 14, 2016 එල එල අයියෙ.... වැරදි අඩුපාඩු වුනානම් සමාවෙන්න හොදෙ........... exam එකත් සාර්තක වෙන්න කියල ප්‍රර්තනා කරනව.......
එල එල අයියෙ.... වැරදි අඩුපාඩු වුනානම් සමාවෙන්න හොදෙ........... exam එකත් සාර්තක වෙන්න කියල ප්‍රර්තනා කරනව.......
KRipTER Apr 14, 2016 සිත් තුල පැතුම් ඉටුවන.. සාමය සෞභාග්‍යය රජයන.. නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා..