djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපිට පහල බැච් එකෙ බුවෙක් වෙන්න ඇති
    පුලුවන් නම් කාඩ් එක හොයලා කියපන්
    මොන බැච් එකේද බන්
    ගොඩක් උන්ව දන්නෙ කාඩ් එකෙන්
    ඉන්නවා බන් මල්ලි ,,,
    lol එතකොට රණ්ඩු කරපු නැති උබ හිපාටුවා උනා ...
    me සතියේ නෙමේ ලබන සතියේ අපි මොනවාහරි කරමු මචෝ අපි යමු ගමයාව හම්බවෙන්න

    කිරිබත්ගොඩ ගෙවල් බලමු මොකද තත්වේ කියලා
    උබට හැකා ව සෙට් කරන්නද අපේ වට්ස් ap ගුරුප් එක කරන්නේ වූ තමා

    ගුරුප් එකේ ගමයා සහ අනික් උන් ටික ඉන්නවා


    මමත් 14 වෙනිදා වාගේ ගමයාවයි බබයි බලන්න යන්න ඉන්නේ

    මම මේ එන්න ලෑස්ති වෙනවා බන්

    12 වෙනිදා ඔහේ තමා
    මචන් අර ලෙඩාට බයින්න යන්න එපා නිකන් අහක යන පිස්සෝ බන්
    හා හා ඔය බලු පැටියාගෙයි / අර කොකා කොලා බදියාගෙයි පරණ අවුලක් උන් එනවා මාව හොයන් උන්ට නොකරපු උදව්වක් නැ ඒ දවස් වල මම එත් උන්ගේ පොන්නකම තාම ගිහින් නැ
    පරණ රෙද්දවල් මතක තියන් ඉන්නවා හැම වෙලේම
    මම බන් උදේම ටින් ටින් අයියාට කියුවා ත්‍රෙඩ් එක කොලොස් කරන්න කියලා මල වදයක් බන් එක එකා හොයන් ඇවිත් මට බැන්නා කොහෙන් එනවාද මන්දා
    ඔව් බන් නිවාඩු පාඩුවේ a z දිලිඩ් කරහන් මචන් මම දැන් ඕෆ්ලයින් යනවා අරක එවන්නම් ආයේ
    එක පෙන්නේ උබට විතරයි බන් අනික් උන්ට පෙන්නේ නැ මේ මාව බලහන් මේවා මට විතරයි බන් පෙන්නේ අනික් එකෙක්ටවත් පෙන්නේ නැ
    http://i.imgur.com/nIorE4k.png
    අර රික්වෙස්ට් එක මම ආයේ අලුතින් එවන්නම් ඉඩහන්
    එල එල අයියෙ.... වැරදි අඩුපාඩු වුනානම් සමාවෙන්න හොදෙ........... exam එකත් සාර්තක වෙන්න කියල ප්‍රර්තනා කරනව.......
    සිත් තුල පැතුම් ඉටුවන..
    සාමය සෞභාග්‍යය රජයන..
    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා..

  • Loading…
  • Loading…
  • Loading…