C h o p p e
Reaction score
704

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඕව ගහන්නේ නැතුව පස් පංගුව පැකට් එකක් තම්බලා බීපිය......
    තල් සූකිරි ටිකක් කන්න....
    අවුරුදු දවස් ටිකේ තෙමුනා... ඊට පස්සේ ඒ ටිකේම බිවුවේ කුල්... දැන් සෙම.. හෙම්බිරිසාව.. අද වැඩට ගියෙත් නැහැ මල්ලි උනත් හැදිලා ඉන්නේ... හෙට වැඩ... අවුරුදු නම් වරදක් නැහැ... අතේ තිබ්බ සතේ ඉවර කරලා දාල ගියේ ඔය...

    වැඩිය එන්න වෙන්නේ නැහැ අනේ... වැඩ හොඳටම... ඒ කොහොම උනත් ඇවිත් යන්න එනවා.. කලින් වගේ පරණ අය ඇත්තේ නැති නිසා අපිව අඳුරන කට්ටිය නැහැනේ... ගොඩක් ඇක්ටිව් නැති නිසාත් කට්ටිය අපිව දන්නවා අඩුයි...
    අර රාහුල් කාරයා ආශික් එකේ 365 දවසෙම බෝතල් කටේ ගහන් ඉන්නේ

    බේබදු ෆිල්ම් කාන්තාවන්ට එච්චර සාර්ථක නැ පෙන්නන එක
    එක දාන්න එපා පරණ වැඩි බන් කාන්තා පාර්ශවය වැඩි නිසා


    හරි

    [IMG]

    දාන්න
    බොහොම ස්තුතියි මල්ලි. ප්‍රශ්නයක් නැහැ. වැඩ වැඩියි. එළකිරි එකට ලියන එක නැවැත්තුව මල්ලි. බ්ලොග් එකක් කරන්න හිතාගෙන ඉන්නේ. එහෙම කලාම ලින්ක් එක එවන්නම්.
    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    පවුලේ සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!
    Wishing you all a very happy new year!
    තරින්දුවා ගේ රේඩියෝ අද මෙතැන කොටන්න
    මෝර මාමිව වහාම රෝහල් ගත කරන ලෙස නියම කර ඇත. සිකුරාදා නැවත ගුවන් ගත වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
    හේතුව : ඉතා අධික රුධිර පිඩනය.
    රෝහල : ලංකා පුද්ගලික රෝහල
  • Loading…
  • Loading…
  • Loading…