Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සීසන් 1 බැලුව..අවුලක් නෑ..
    season 2 බැලුව.. ඒකත් ඉතින් 1 වගේම තමයි ඒත් ඊට වඩා හොදයි.. අන්තිමට හොදයි..
    දැන් season 3 බලන්නේ අම්මට සිරි යකෝ පිස්සු කොර කිහාන්කො..
    ඇඩෙනවා..
    ගොඩක් උන් season 1,2 බලල අහක් කරන්නේ ඕක තමයි මම හිතන්නෙ :yes:
    s01e21 මේ බලන්නෙ බන්..
    ස්පොයිලර්ස් එහෙම දාන්න එපා තෝව කනවා
    ඔව් ඔව් බන් දැනගෙන බලන්නෙ..
    බලන්න ඉස්සෙල්ල google කරා Ridila™ person of interest :site:elakiri.com:
    කියල තෝ thread බර ගානක ගහල තිබ්බ season 1 එක අවුල් කියල..
    මට නම් එච්චරම අවුලක් නෑ සෙට් වෙලා ගියා 1 එකත් :yes:
    person of interest බලන්න ගත්ත තෝ කියපු නිසා කළු කැත කුකුලෝ :yes:
    pissu kora...
    man menda 100 gahuwa dawase ground ekata gihin match eka baluwa..echchara athal ekak gaththe ne kawadawath...mara innings eka.....aruth hodai...Dananjaya...munwa hodata balagaththoth ela.....
    වලි දාගන්නකොට අපිව දැනුවත් කරපන්කෝ හුත්ත .... :dull:
    අපි මෙහ් වේලි වේලි ඉන්නවාහ් තොපි හොරෙන් ආතල් ගන්නවා ... වේසාවා
    අහ් .. .අඩො මොහොමද ජිවිතේ ? :P
    වෙසි නාකි වෙවි ඉන්නෙහ් නැතුව නගින කාල බැදගනින් ...
    අනිවා මචන්. මම නම් ඉතින් දවසෙම ලැප් එක ඉස්සරහම ඉන්න නිසා සැරෙන් සැරේ ඇවිත් යනවා. වෙලාවකට දුකයි මචන් පවුලේ එවුන් වගේ හිටපු එවුන් එක එකා යන්න යද්දී. උඹ ආයෙත් ඇවිත් ඉන්නවා දැක්කහම මාර සතුටුයි මචන්. :)
    අඩෝ,
    කොහොමද යකෝ? කාලෙකින් දැක්කේ. හෙන සතුටුයි මචන් උඹව ආයෙත් දැක්කහම මේකේ වෙනදා වගේ. දිගටම වරෙන්. :)
    දැන්ද මනුස්සයෝ එන්නේ:frown::frown:....අවුරුදුත් පහුවෙලා..;)

    එළ එල..දැකීම සතුටක්;)
    ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාට සුභ නව වසරක් වේවා.....
  • Loading…
  • Loading…
  • Loading…