
බොහෝම සතුටුයි කුමා මතක් උනාට
බොහෝම ස්තුතියි
ගග ලග ගෙවල් තිබුනට අපි ඉන්න හරියට ලේසියෙන් වතුරක් එන්නේ නැහැ කුමා
ඒත් ඔයා දන්නවා නේ වැලි ගොඩදාලා කැළණි ගග අඩි 35ක් 40ක් බැහැලයි තියෙන්නේ
එහෙම නොවෙන්න ඉතිං අපිත් අබ සරණයි...
වටේම විනාශයි කුමා ,,තවම තැන් තැන් වල නාය යනවා
මිනිස්සු ගොඩාක් අනාථයි බන් අපිත් 99න් වගේ තමයි බේරුනේ
පන්සල්වල ඉස්කෝලවල මිනිස්සු පිරිලා
දන්සල් ඔක්කෝම නැවැත්තුවා බන්
එකතු කරපු ඒවායින් මිනිස්සුන්ට කෑම දෙනවා බන් මේ ටිකේ ..