Kumara456
Reaction score
2,880

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බොරු බන් මගේ උපන්දිනේ අද නෙවෙයි
    ubata Pm ekak danna heduwa witharai ban..eka aulak na..onna mama eka salaaka ekata yeuwa :P
    :)
    බොහෝම සතුටුයි කුමා මතක් උනාට
    බොහෝම ස්තුතියි
    ගග ලග ගෙවල් තිබුනට අපි ඉන්න හරියට ලේසියෙන් වතුරක් එන්නේ නැහැ කුමා
    ඒත් ඔයා දන්නවා නේ වැලි ගොඩදාලා කැළණි ගග අඩි 35ක් 40ක් බැහැලයි තියෙන්නේ
    එහෙම නොවෙන්න ඉතිං අපිත් අබ සරණයි...
    වටේම විනාශයි කුමා ,,තවම තැන් තැන් වල නාය යනවා
    මිනිස්සු ගොඩාක් අනාථයි බන් අපිත් 99න් වගේ තමයි බේරුනේ
    පන්සල්වල ඉස්කෝලවල මිනිස්සු පිරිලා
    දන්සල් ඔක්කෝම නැවැත්තුවා බන්
    එකතු කරපු ඒවායින් මිනිස්සුන්ට කෑම දෙනවා බන් මේ ටිකේ ..
    දෑහැට නොදැක්ක මං වෙනුවෙන් කාලය කැපකරලා මට මේ වගේ උදව්වක් කරාට පින් සහෝදරයා.
    ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි :love:
    අයියේ ලෝගී එක නම් පට්ටයි අයියෙ. අනේ බුදු අයියේ, අරක චුට්ටක් වෙනස් කරලා දෙන්නකෝ. ඒකේ නම Healthyera කියලා වෙනස් කරලා දෙන්නකෝ. වැඩිපුර කොල පාට දාලා දෙනවද අර කරල් වලටයි, බැක්ග්‍රවුන්ඩ් එකටයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1739088



    ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D

    වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
  • Loading…
  • Loading…
  • Loading…