WhiteWalker Jun 29, 2016 ඔව් බං වෙන කරන්න දෙයක් නැති නිසා දුන්නෙ රට ඉන්න නෑයන්ව ඒ තරමටවත් sure කරන්න බෑ ගත්තු කිහිප දෙනෙක් නං කිව්ව උන්ට නං අවුලක් වුන්නෑ කලිං ආව කියල සමහර අයට නං පරක්කු වෙලා ඕනෙ එකක් කියෙව්වෑකි pdf ඕනෙ එකක් හොරද original ද බලන්නෑ
ඔව් බං වෙන කරන්න දෙයක් නැති නිසා දුන්නෙ රට ඉන්න නෑයන්ව ඒ තරමටවත් sure කරන්න බෑ ගත්තු කිහිප දෙනෙක් නං කිව්ව උන්ට නං අවුලක් වුන්නෑ කලිං ආව කියල සමහර අයට නං පරක්කු වෙලා ඕනෙ එකක් කියෙව්වෑකි pdf ඕනෙ එකක් හොරද original ද බලන්නෑ
WhiteWalker Jun 29, 2016 normal tab හදල තියෙන්නෙ video photo බලන්න net යන්න game ගහන්න වගේ හැම දෙයක්ම කරන්න :yes: :yes: ඒවගෙ රූප පේන්නෙ screen එකෙං එලිය විහිදිලානෙ ඒක ඇහැට අමාරුයි :sorry: :sorry: ඇත්ත පොතක් ඇහැට අමාරු නැත්තෙ කලු පාට තීන්ත වලට එලිය වැටිල ඒව ඇහැට වදින නිසා :yes: :yes: kindle එක හදල තියෙන්නෙත් එහෙම පොචි කලුපාට සුදුපාට ආරෝපිත කුඩු ටිකක් අකුරෙ හැඩේට හදල දෙනව :yes: :yes: ඉර එලියට ඇල්ලං වුනත් කියෙව්වෑකි :yes ::yes: background එක එහෙම ඇත්තම කොලයක් වගේ :yes: :yes: https://www.amazon.com/Amazon-Kindle-Paperwhite-6-Inch-4GB-eReader/dp/B00OQVZDJM/ref=dp_ob_title_def 119$ වෙනව :yes: :yes: පොත් කියවන්න ආස නං ගනිං පාඩු වෙන්නෑ :D :D තාම ගත්තෙ නෑ kapruka උන්ට කියල ගෙන්නගන්න සල්ලි බැන්ද ලබන මාසෙ වගේ වෙනව එනකොට :sorry: :sorry:
normal tab හදල තියෙන්නෙ video photo බලන්න net යන්න game ගහන්න වගේ හැම දෙයක්ම කරන්න :yes: :yes: ඒවගෙ රූප පේන්නෙ screen එකෙං එලිය විහිදිලානෙ ඒක ඇහැට අමාරුයි :sorry: :sorry: ඇත්ත පොතක් ඇහැට අමාරු නැත්තෙ කලු පාට තීන්ත වලට එලිය වැටිල ඒව ඇහැට වදින නිසා :yes: :yes: kindle එක හදල තියෙන්නෙත් එහෙම පොචි කලුපාට සුදුපාට ආරෝපිත කුඩු ටිකක් අකුරෙ හැඩේට හදල දෙනව :yes: :yes: ඉර එලියට ඇල්ලං වුනත් කියෙව්වෑකි :yes ::yes: background එක එහෙම ඇත්තම කොලයක් වගේ :yes: :yes: https://www.amazon.com/Amazon-Kindle-Paperwhite-6-Inch-4GB-eReader/dp/B00OQVZDJM/ref=dp_ob_title_def 119$ වෙනව :yes: :yes: පොත් කියවන්න ආස නං ගනිං පාඩු වෙන්නෑ :D :D තාම ගත්තෙ නෑ kapruka උන්ට කියල ගෙන්නගන්න සල්ලි බැන්ද ලබන මාසෙ වගේ වෙනව එනකොට :sorry: :sorry:
WhiteWalker Jun 29, 2016 තාම ආවෙ නෑ බං order කලා ගත්ත ගමං ඕක කියෝල දාන්න ඕනෙ මාත් ආස ඇත්ත පොත් වලට තමා බං ඒත් ඇත්ත ඒව හෙන ගනං මාත් ඒ වගේ එකෙක් තමා day after tomorrow එකේ උන් හීතලෙන් බේරෙන්න පුස්තකාලෙ පොත් ගිණිතියනව දැක්කාම මාරම දුකක් දැනුන
තාම ආවෙ නෑ බං order කලා ගත්ත ගමං ඕක කියෝල දාන්න ඕනෙ මාත් ආස ඇත්ත පොත් වලට තමා බං ඒත් ඇත්ත ඒව හෙන ගනං මාත් ඒ වගේ එකෙක් තමා day after tomorrow එකේ උන් හීතලෙන් බේරෙන්න පුස්තකාලෙ පොත් ගිණිතියනව දැක්කාම මාරම දුකක් දැනුන
WhiteWalker Jun 28, 2016 https://kat.cr/a-song-of-ice-and-fire-5-books-pdf-files-t7736544.html#comment උඹ මොනිටරේ දාන් කියවන්නද යන්නෙ ? ඇහැට නං ඒ හැටි හොඳ නෑ හැබැයි :no: :no:
https://kat.cr/a-song-of-ice-and-fire-5-books-pdf-files-t7736544.html#comment උඹ මොනිටරේ දාන් කියවන්නද යන්නෙ ? ඇහැට නං ඒ හැටි හොඳ නෑ හැබැයි :no: :no:
WhiteWalker Jun 28, 2016 pdf නං ඕනෙ තරං තියේ ඔව් hard copy තියෙනව හැබැයි 10k+ වත් යයි මං දැක්ක කවුරු හරි සරසවි එකේ හරි ගුණසේණ එකේ හරි පොත් සෙට් එක තියෙනව කියල දාල තිබ්බ ඔය සෙට් එක කියවන්නම තමා බං මං kindle එකක් ගන්න හිතුවෙ කොහොම හරි උඹ ඒක harry potter වගේ කතාවක් කියල හිතුවනෙ
pdf නං ඕනෙ තරං තියේ ඔව් hard copy තියෙනව හැබැයි 10k+ වත් යයි මං දැක්ක කවුරු හරි සරසවි එකේ හරි ගුණසේණ එකේ හරි පොත් සෙට් එක තියෙනව කියල දාල තිබ්බ ඔය සෙට් එක කියවන්නම තමා බං මං kindle එකක් ගන්න හිතුවෙ කොහොම හරි උඹ ඒක harry potter වගේ කතාවක් කියල හිතුවනෙ
TomCat077 Jun 27, 2016 මචන් මටත් හැගීම් තියනවා... මම උනත් ගෑනුත් එක්ක බුදියන් ඉඳල තියනවා.... බ්ලු ෆිල්ම්ස් ඉහේ කෙස් ගානටත් වැඩ වැඩියෙන් බලල තියනවා... කාලයක් මගේ හාර්ඩ් එකේ වැල පුරවල තිබ්බ.... පරණ ත්‍රෙඩ් එකක එක තැනකදී මන් ඇහුව ත්‍රෙඩ් එකක් ඕපන් කරලා සමහර බලු ෆිල්ම්වල ඉන්න ගැනුන්ගේ මුත්‍රා විදින්නේ ඇයි කියල. මට දැන ගන්න අවශ්‍ය උනේ මෙය ඇත්තක් ද නැද්ද කියල දැනගන්න...
මචන් මටත් හැගීම් තියනවා... මම උනත් ගෑනුත් එක්ක බුදියන් ඉඳල තියනවා.... බ්ලු ෆිල්ම්ස් ඉහේ කෙස් ගානටත් වැඩ වැඩියෙන් බලල තියනවා... කාලයක් මගේ හාර්ඩ් එකේ වැල පුරවල තිබ්බ.... පරණ ත්‍රෙඩ් එකක එක තැනකදී මන් ඇහුව ත්‍රෙඩ් එකක් ඕපන් කරලා සමහර බලු ෆිල්ම්වල ඉන්න ගැනුන්ගේ මුත්‍රා විදින්නේ ඇයි කියල. මට දැන ගන්න අවශ්‍ය උනේ මෙය ඇත්තක් ද නැද්ද කියල දැනගන්න...
WhiteWalker Jun 27, 2016 උඹට තේරෙනවද සීය කරන්න හිතං ඉන්න දේවල් ? ලබන සීසන් එකේ හරි කඩං වැටෙයි බං bran දැක්ක jon targerian කෙනෙක් කියල ඒක කියන්න ආව ගමං wall එකේ බල බිඳෙනව
උඹට තේරෙනවද සීය කරන්න හිතං ඉන්න දේවල් ? ලබන සීසන් එකේ හරි කඩං වැටෙයි බං bran දැක්ක jon targerian කෙනෙක් කියල ඒක කියන්න ආව ගමං wall එකේ බල බිඳෙනව
WhiteWalker Jun 27, 2016 මාටිං සීය tweet එකක්ද කොහෙද දාල තිබ්බ මේ episode එක හෙන දුක හිතෙන එකක් වෙයි කියල මං නං හිතුවෙම තාප්පෙ වැටෙයි කියල
මාටිං සීය tweet එකක්ද කොහෙද දාල තිබ්බ මේ episode එක හෙන දුක හිතෙන එකක් වෙයි කියල මං නං හිතුවෙම තාප්පෙ වැටෙයි කියල
Ridila™ Jun 25, 2016 හොඳින් ඉන්නවා බං. ඉස්සර තිබ්බ එලකිරිය දැන් නෑ බං. දිගටම මේකේ ඉස්සර වගේ ලැගගෙන උන්නයි කියලා වෙන්නේ වෙලාව නාස්තියක් වෙන එක විතරයි බං. ඒකයි කාලෙකට සැරයක් ඇවිත් එබිලා යන්න විතරක් එන්නේ.
හොඳින් ඉන්නවා බං. ඉස්සර තිබ්බ එලකිරිය දැන් නෑ බං. දිගටම මේකේ ඉස්සර වගේ ලැගගෙන උන්නයි කියලා වෙන්නේ වෙලාව නාස්තියක් වෙන එක විතරයි බං. ඒකයි කාලෙකට සැරයක් ඇවිත් එබිලා යන්න විතරක් එන්නේ.
sachith19920726 Jun 23, 2016 අවුලක් නෑ ඉතින්.. මම නම් ආසමනැති වැඩක් බන් එහෙම කොච්චර දැන ගත්තත් සිංහලෙන් කතා කරනකොට එකට english වලින්ම reply ගහන්න ගියාම නිකන් විහිළුවක් වෙනව බන්.. english වලින් කතා කරන එකෙක් එක්ක නම් ප්‍රශ්නයක් නැහැ..
අවුලක් නෑ ඉතින්.. මම නම් ආසමනැති වැඩක් බන් එහෙම කොච්චර දැන ගත්තත් සිංහලෙන් කතා කරනකොට එකට english වලින්ම reply ගහන්න ගියාම නිකන් විහිළුවක් වෙනව බන්.. english වලින් කතා කරන එකෙක් එක්ක නම් ප්‍රශ්නයක් නැහැ..