JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං වෙන කරන්න දෙයක් නැති නිසා දුන්නෙ රට ඉන්න නෑයන්ව ඒ තරමටවත් sure කරන්න බෑ :sorry: :sorry:
    ගත්තු කිහිප දෙනෙක් නං කිව්ව උන්ට නං අවුලක් වුන්නෑ කලිං ආව කියල :yes: :yes:
    සමහර අයට නං පරක්කු වෙලා :sorry: :sorry:
    ඕනෙ එකක් කියෙව්වෑකි :D :D
    pdf ඕනෙ එකක් හොරද original ද බලන්නෑ :D :D
    normal tab හදල තියෙන්නෙ video photo බලන්න net යන්න game ගහන්න වගේ හැම දෙයක්ම කරන්න :yes: :yes:
    ඒවගෙ රූප පේන්නෙ screen එකෙං එලිය විහිදිලානෙ ඒක ඇහැට අමාරුයි :sorry: :sorry:
    ඇත්ත පොතක් ඇහැට අමාරු නැත්තෙ කලු පාට තීන්ත වලට එලිය වැටිල ඒව ඇහැට වදින නිසා :yes: :yes:
    kindle එක හදල තියෙන්නෙත් එහෙම පොචි කලුපාට සුදුපාට ආරෝපිත කුඩු ටිකක් අකුරෙ හැඩේට හදල දෙනව :yes: :yes:
    ඉර එලියට ඇල්ලං වුනත් කියෙව්වෑකි :yes ::yes:
    background එක එහෙම ඇත්තම කොලයක් වගේ :yes: :yes:
    https://www.amazon.com/Amazon-Kindle-Paperwhite-6-Inch-4GB-eReader/dp/B00OQVZDJM/ref=dp_ob_title_def
    119$ වෙනව :yes: :yes:
    පොත් කියවන්න ආස නං ගනිං පාඩු වෙන්නෑ :D :D
    තාම ගත්තෙ නෑ kapruka උන්ට කියල ගෙන්නගන්න සල්ලි බැන්ද ලබන මාසෙ වගේ වෙනව එනකොට :sorry: :sorry:
    තාම ආවෙ නෑ බං order කලා :yes: :yes:
    ගත්ත ගමං ඕක කියෝල දාන්න ඕනෙ :D :D
    මාත් ආස ඇත්ත පොත් වලට තමා බං ඒත් ඇත්ත ඒව හෙන ගනං :sorry: :sorry:
    මාත් ඒ වගේ එකෙක් තමා :D :D
    day after tomorrow එකේ උන් හීතලෙන් බේරෙන්න පුස්තකාලෙ පොත් ගිණිතියනව දැක්කාම මාරම දුකක් දැනුන :( :(
    pdf නං ඕනෙ තරං තියේ :yes: :yes:
    ඔව් hard copy තියෙනව හැබැයි 10k+ වත් යයි :sorry: :sorry:
    මං දැක්ක කවුරු හරි සරසවි එකේ හරි ගුණසේණ එකේ හරි පොත් සෙට් එක තියෙනව කියල දාල තිබ්බ :yes: :yes:
    ඔය සෙට් එක කියවන්නම තමා බං මං kindle එකක් ගන්න හිතුවෙ :sorry: :sorry:
    කොහොම හරි උඹ ඒක harry potter වගේ කතාවක් කියල හිතුවනෙ :baffled: :baffled:
    ආයෙ එන්නෙ ලබන අවුරුද්දෙ බං :sorry: :sorry:
    ඉවසන්න වෙනව :( :(
    එතකං පොත් ටික කියවන්න ගත්ත නං හරි :yes: :yes:
    මචන් මටත් හැගීම් තියනවා...
    මම උනත් ගෑනුත් එක්ක බුදියන් ඉඳල තියනවා....
    බ්ලු ෆිල්ම්ස් ඉහේ කෙස් ගානටත් වැඩ වැඩියෙන් බලල තියනවා...
    කාලයක් මගේ හාර්ඩ් එකේ වැල පුරවල තිබ්බ....
    පරණ ත්‍රෙඩ් එකක එක තැනකදී මන් ඇහුව ත්‍රෙඩ් එකක් ඕපන් කරලා සමහර බලු ෆිල්ම්වල ඉන්න ගැනුන්ගේ මුත්‍රා විදින්නේ ඇයි කියල. මට දැන ගන්න අවශ්‍ය උනේ මෙය ඇත්තක් ද නැද්ද කියල දැනගන්න...
    උඹට තේරෙනවද සීය කරන්න හිතං ඉන්න දේවල් ? :sorry: :sorry:
    ලබන සීසන් එකේ හරි කඩං වැටෙයි බං :yes: :yes:
    bran දැක්ක jon targerian කෙනෙක් කියල ඒක කියන්න ආව ගමං wall එකේ බල බිඳෙනව :sorry: :sorry:
    මාටිං සීය tweet එකක්ද කොහෙද දාල තිබ්බ මේ episode එක හෙන දුක හිතෙන එකක් වෙයි කියල :sorry: :sorry:
    මං නං හිතුවෙම තාප්පෙ වැටෙයි කියල :sorry: :sorry:
    හොඳින් ඉන්නවා බං. ඉස්සර තිබ්බ එලකිරිය දැන් නෑ බං. දිගටම මේකේ ඉස්සර වගේ ලැගගෙන උන්නයි කියලා වෙන්නේ වෙලාව නාස්තියක් වෙන එක විතරයි බං. ඒකයි කාලෙකට සැරයක් ඇවිත් එබිලා යන්න විතරක් එන්නේ.
    අවුලක් නෑ ඉතින්..
    මම නම් ආසමනැති වැඩක් බන් එහෙම කොච්චර දැන ගත්තත් සිංහලෙන් කතා කරනකොට එකට english වලින්ම reply ගහන්න ගියාම නිකන් විහිළුවක් වෙනව බන්.. english වලින් කතා කරන එකෙක් එක්ක නම් ප්‍රශ්නයක් නැහැ..
  • Loading…
  • Loading…
  • Loading…