shaminda peiris
Reaction score
1,059

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • kohomada machan. mama hodin innva. aulak naha. enna une naha ban vadiya. udeta avith yanava poddak ubata kohomada ??
    මේ මොකෝ වෙන්නේ ගණන් එහෙම දැන් දැන් සෙට් වෙනවා බන්

    මම හෙට කොල් එකක් අරන්ම විස්තරේ කියන්නම්
    ඔව් මල්ලි ඔක්කොමලා හොදින් ඉන්නවා. ඔයාලත් හොදින් ඇති කියලා හිතනවා.
    නැද්ද බන් දන්න කෙල්ලෙක් එහෙම,
    වැඩිය උස නැති,
    වැඩිය කළු නැති,
    වැඩිය මහත නැති,
    වැඩිය කැත නැති,
    වැඩිය චාම් නැති,
    වැඩිය කියවන්නේ නැති,
    වැඩිය කළු නැති,
    වැඩිය මිටි නැති,
    වැඩිය සයිලන්ට් නැති,
    වැඩිය කෙට්ටු නැති,
    වැඩිය ලස්සන නැති,
    වැඩිය සෝබන නැති,


    කෙල්ලෙක් එහෙම දන්නේ නැද්ද?
    ලන්කාවේ නන් ‍හොදට පිලිගන්නවා බන්. පිටරට පිලිගැනීම අඩුයි.
    හෙමිහිට නන් පනින්න බැරි වෙයි පුටා...
    ඉතින් බන් මුලදී කොහොමත් එහෙම තමා. ඒකට රෙඩි වෙලා හිටහන්.... නැත්තන් ‍උඹේ එක්ස්පීරියන්ස් එක දාලා ගාන වැඩි කරගනින්.
    සැලරි නෝ ප්රොබ්ලම් මචන්. ‍ට්රේනින් ගිය මුල් මාස 6ට 6000 විතර ගන්න පුලුවන්. ඊට පස්සෙ 15000-30000 අතර අනිවා ගන්න පුලුවන් අවුරැදදක් ඇතුලත. ඔය කියන්නෙ ලොකු සයිට් එහෙක වැඩ වලට හරිද.
    නිවාඩු ගැන බලන්න එපා බන්. උඹ TO හරි පලයන්. මොකද හැමදාම ඒක කරන් නෑ නේ. පුලුවන් කාලේ කට්ට කාලා ඉගෙන ගනින්.

    අනික ICBT ඩිග්රි ලෙක්චර්ස් තියෙන්නෙත් සෙනසුරාදා වරැවයි. ඉරිදා ෆුල් ‍ඩේයි.
    මචන් උඹට NCT Civil තියෙන නිසා සයිට් එකකට ඇප්ලයි කරහන් QS හරිි TO හරි. ඒක කරන අතර ICBT කෝස් එක කරහන් ඩිග්රි එකෙන්. ඩිග්රි එක ගන්න කොට ආතල් එකේ එක්ස්පීරියන්ස් එකත් ඇවිල්ලා.
    ICBT නන්... HND හරියට කරනවා කියල දෙයක් නෑ මචන්... උන් ඔහේ උඩින් පල්ලෙන් කරන්නෙ.... උඹටම එපා වෙයි..... උඹට දැනුමක් ගන්න ඕනි නන් TO විදියට සයිට් එකකට යමන්..... උඹ NCT නිසා ෆීල්ඩ් එක ගැන දන්නවා ඇති කියල හිතුවේ.... අලුතින්ම කරනවා නන් ඉතින් මචන් මුල් කාලේ කට්ටක් කන්න වෙනවා මයි....
    ICBT එකේ නන් මචන් ඩිග්රි එකට NCT තියෙනවානන් HND ඕනි වෙන්නෑ නෑ. උන්ගේ මාකටින් එකට කතා කරලා අහලා බලහන් හරියට. CSCT ගැන නන් දන්නේ නෑ මචන්.... උඹ දැනට TO ද?
  • Loading…
  • Loading…
  • Loading…