3rdEye Aug 10, 2016 Last Activity: Today 12:34 PM Current Activity: Viewing Thread Madushika lakmai තාමත් මුට නාකි විසේ
twisted Aug 9, 2016 lolz best lyrics ever songs you first heard when you were high stays with you forever
waligamaya Aug 8, 2016 සක්වල ගලේ ගල පල්ලේ උපන් සතා... ඔලුව නැතුව කඳමයි සාප දුන් සතා නෙත් දෙක උඩ බලා බිම ගොදුරු කන සතා මෙතුන් පදේ තෝරාලා කියනු පුතා... කකුටු කුකුටු
සක්වල ගලේ ගල පල්ලේ උපන් සතා... ඔලුව නැතුව කඳමයි සාප දුන් සතා නෙත් දෙක උඩ බලා බිම ගොදුරු කන සතා මෙතුන් පදේ තෝරාලා කියනු පුතා... කකුටු කුකුටු
dath kimbula Aug 6, 2016 සක්වල ගලේ ගල පල්ලේ උපන් සතා ඔළුවක් නැතේ කද ලෙස සාප ලත් සතා නෙත් දෙක බිම තියා උඩ ගොදුරු කත සතා කුක්කෝ සතා කක්කුට්ටා නොවෙද සතා
සක්වල ගලේ ගල පල්ලේ උපන් සතා ඔළුවක් නැතේ කද ලෙස සාප ලත් සතා නෙත් දෙක බිම තියා උඩ ගොදුරු කත සතා කුක්කෝ සතා කක්කුට්ටා නොවෙද සතා