C h o p p e
Reaction score
704

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඊමේල් හරි ස්කයිප් හරි එවපංකො - සරලයි නේ. මේක දැං කීපාරක් සුද්ද කළාද. මට තිත්ත වෙලා තියෙන්නේ.
    denata 5-6 months walata issella nam react kala. eeth wediya touch kare ne, mokak hari atawa ganna nam puluwan, ee kiwwe web service call ekak dala result aragena show karanna nam puluwan. java script puluwannam eetharam awulak ne,
    na bro. Nawaththala na. Me week ake akak danna try akak denawa. Weda bro. Sorry hode
    එහෙමත් වෙන්න පුළුවන්.....
    මම නං හිතන්නේ ප්‍රේමය ලැබීමෙන් පසුව ලෝකේ සියුළු ම ප්‍රපංච ලස්සන වෙලා පෙනීමේ අරුමය කියල ඒ කියන්නේ.....
    පරසතුමල තියෙන්නේ තාවතිංස දිව්‍ය ලෝකෙ ලු!
    නමුත් අර ගාමිණි ෆොන්සේකා නම් චිත්‍රපටියට පර සතු මල් කියල නම දැම්මේ අනුන් සතු මල් කියන අර්ථයෙන්.
    පරසතුමල් කියන්නේ බ්‍රෝ.. පර (අන් අය/වෙන අය) සතු (අයිති) මල්.... අනිත් උන්ට අයිති මල්....
    බස් එකේ වර්ගේ මොකක්ද...?? සීට් කීයද...?? රූට් එකේ තත්වේ කොහොමද...?? උඹම හෝ පවුලේ කෙනෙක් බස් එකේ වැඩට දාන්න හැකියාවක් නැත්නම් ගන්න යන්න එපා..... :( කොන්දොස්තරලා පොහොසත් කරන්න.... !!
  • Loading…
  • Loading…
  • Loading…