එල .දැනට ලිස්ට් එක....
1 GOT
2.legend of the seeker (itn එකේ ගියානේ .ටිකයි බලන්න පුලුවන් උනේ.හැබැයි මාරු )
3.break bad
4davinci demons



ආ whitewalkers ලව දැක්කා.සීසන් 2 අන්තිමට sam ව වෝල් එකෙන් එළියේ හිරවෙනවනේ.එතකොට එතනට එනවා whitewalker කෙනෙකුයි තව සෙට් එකකුයි.


සීසන් 3 බෑවා.4 බාන ගමන්



අපි ගියා .සීසන් 3 බලලා ඉවර කරන්න ඕන.....
උබ ඒකෙ කැමතිම කැරැට්ටුව කව්ද

මටනම් කොටා ටයිරියන් ලනිස්ටරයා ... පට්ට ඩයල් එක.කපටියා.කුපාඩියා...මොළ කාරයා ,,,පොඩි සාධාරණ කමකුත් තියනවා උගේ (තාම සීසන් 2 නේ.ඒ නිසා හිතෙනවද මන්දා.පස්සේ මොනවා වෙයිද දන්නේ නැ


)