WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Final Warning!
    Memebers of EK is reporting continuously about the unethical and rude behaviour they experience from you. So please note that this is the final warning before we completely ban you from our site. Please try to be a respectable member.

    TomCat077 - EK Moderator
    කොටාට හැමෝම කැමතිද බන්...........
    මම හිතුවේ උ විලන් කෙනෙක් කියලා..... උ එහෙම නෙවෙයිද
    එල .දැනට ලිස්ට් එක....
    1 GOT
    2.legend of the seeker (itn එකේ ගියානේ .ටිකයි බලන්න පුලුවන් උනේ.හැබැයි මාරු )
    3.break bad
    4davinci demons
    :cool::cool::cool::cool:

    ආ whitewalkers ලව දැක්කා.සීසන් 2 අන්තිමට sam ව වෝල් එකෙන් එළියේ හිරවෙනවනේ.එතකොට එතනට එනවා whitewalker කෙනෙකුයි තව සෙට් එකකුයි.:baffled::baffled:
    සීසන් 3 බෑවා.4 බාන ගමන් :lol::lol::lol:
    අපි ගියා .සීසන් 3 බලලා ඉවර කරන්න ඕන.....
    උබ ඒකෙ කැමතිම කැරැට්ටුව කව්ද :)
    මටනම් කොටා ටයිරියන් ලනිස්ටරයා ... පට්ට ඩයල් එක.කපටියා.කුපාඩියා...මොළ කාරයා ,,,පොඩි සාධාරණ කමකුත් තියනවා උගේ (තාම සීසන් 2 නේ.ඒ නිසා හිතෙනවද මන්දා.පස්සේ මොනවා වෙයිද දන්නේ නැ :dull::lol:)
    ela ela...ilagata breaking bad thama balanna hithagena inne....davinci's demons mona wage storykda thiyenne?
    GOT nm වැලක් ම තමා:lol::lol::lol:
    අඩෝ එකේ අර සැවේජ් ලා මොක්කුද බන්?අර රෑට පැන එන උන්....සීසන් 2දි අර උන්ගෙන් බේරුනා හාෆ්හාන්ඩ් ද මොකාද කියන නයිට් වොච් ව ජෝන් මරනවනේ.එතැනදී අරුන් කියනවනේ උව ගිනි තියල දාන්න නැත්තන් පැන එයි කියල.උත ඒ ඩයල් එකක්ද?
    season 2k baluwa. ithuru 4th direct link hadagena thiyenne .himin sare download karanne....
    thawa mnwd bn hoda series..........
    uba seson 6 ma iwrd?
    ado balanna hoda TV series tikak kiyapn do....
    baiscope zoom wala sub dipuwa:P
    season 2k 3k iwara una ewanm hodai.naththn lagadi ptn gaththa ewanm episode ekak enakal balan inna kammaliyi.ekapara balala danna ona :rolleyes:
    uba GOT pissekda bn?
    You must spread some Reputation around before giving it to WhiteWalker again lu bn uab reps deela thibba denna bah :no:
    එහෙනම් මොකද්ද
    කියපන් කියපන්
    මන් ඉතින් කාටවත් කියන්නේ නෑ ඔය දෙතුන් දෙනෙක්ට කිව්වොත් මිසක්
    පල උට්ටෝ යන්න
    කියපන් කෑල්ලක් එහෙම ලයින් වුනා ද කැම්පස් එකෙන්
    මටත් ඉන්ජනියරින් කෑල්ලක් දාල දියන්කෝ
  • Loading…
  • Loading…
  • Loading…