LazyLizard Sep 28, 2016 ඔව් වෙලාව නං අවුලක් නෑ, 7 හොඳයි. නායකයෝ 4 දෙනාට vm එකක්වත් ගහමු 7ට දානව කියල.
LazyLizard Sep 27, 2016 නිල් කොළ දෙක තාම හම්බුනේ නෑ. ලෝගෝ අරව මේවා මම හදල දෙන්නම් කියපන් නම විතරක් දෙන්න කියහන්. ගාසා රතට පැන්න, දැන් පක්ෂයක් අඩු උනා.
නිල් කොළ දෙක තාම හම්බුනේ නෑ. ලෝගෝ අරව මේවා මම හදල දෙන්නම් කියපන් නම විතරක් දෙන්න කියහන්. ගාසා රතට පැන්න, දැන් පක්ෂයක් අඩු උනා.
blacktulip Sep 27, 2016 පක්ෂය dapan..kohomath ubala mava danatama ula thiyala thiyenne,,balamu karanna puluvan vidihata karanava
පක්ෂය dapan..kohomath ubala mava danatama ula thiyala thiyenne,,balamu karanna puluvan vidihata karanava
urajdrlk Sep 27, 2016 ඔරිජිනල් බැටරිය නම් 12ක් පනී මචෝ.... ඒක බොරු වියදමක්.... 6500ට දෙන්නම් හරියන එකක්.... ඊට අඩුවටත් තිබේ.... කොලිටිය තමා වෙනස.... 0773-078-533
ඔරිජිනල් බැටරිය නම් 12ක් පනී මචෝ.... ඒක බොරු වියදමක්.... 6500ට දෙන්නම් හරියන එකක්.... ඊට අඩුවටත් තිබේ.... කොලිටිය තමා වෙනස.... 0773-078-533
shaminda peiris Sep 26, 2016 Ela ban.mamath thama gefara yanna bus ekak enakam innawa.mama katussawa contact karagannam
LazyLizard Sep 25, 2016 අඩුම 25ක් වත් දාමු නැත්තන් කට්ටිය මදි නෙ. සෙනග ඉන්න තරමටනෙ හොඳ. දිනන එකා 60% විතර ගත්තොත් තමා කේස් එක උන්ට ආසන දහයට වඩා එනව. එහෙම උනොත් ජාතික ලැයිස්තුවෙන් දාගන්න කියමු.
අඩුම 25ක් වත් දාමු නැත්තන් කට්ටිය මදි නෙ. සෙනග ඉන්න තරමටනෙ හොඳ. දිනන එකා 60% විතර ගත්තොත් තමා කේස් එක උන්ට ආසන දහයට වඩා එනව. එහෙම උනොත් ජාතික ලැයිස්තුවෙන් දාගන්න කියමු.
shaminda peiris Sep 25, 2016 ඒ කිවුවේ බන්? මම අහන්නේ මන්ත්රී ආසන නියෝජනය වෙන්නේ කොයි විදියටද?ආසන ගාන හදාගන්න එපැයි. හිතපන්කෝ ආසන 50ක් තියෙනව කියලා.එතකොට එක් එක් ආසනය නියෝජනය කරන පිරිසව කොහොමද තෝරන්නේ.
ඒ කිවුවේ බන්? මම අහන්නේ මන්ත්රී ආසන නියෝජනය වෙන්නේ කොයි විදියටද?ආසන ගාන හදාගන්න එපැයි. හිතපන්කෝ ආසන 50ක් තියෙනව කියලා.එතකොට එක් එක් ආසනය නියෝජනය කරන පිරිසව කොහොමද තෝරන්නේ.
LazyLizard Sep 25, 2016 පෝල් එකක දහයනේ දාන්න පුළුවන්, එතකොට එක පක්ෂෙන් කොහොමත් උපරිම දහයයි ගන්න වෙන්නේ. පක්ෂ 6ට අපේක්ෂකයෝ 60ක් ඉඳි. මන්ත්රිලා 25-30ක් වගේ නං ෂේප් නේද.
පෝල් එකක දහයනේ දාන්න පුළුවන්, එතකොට එක පක්ෂෙන් කොහොමත් උපරිම දහයයි ගන්න වෙන්නේ. පක්ෂ 6ට අපේක්ෂකයෝ 60ක් ඉඳි. මන්ත්රිලා 25-30ක් වගේ නං ෂේප් නේද.