djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල, දැන් ඉතින් ලොකු වැඩක් නෑ බලන් ඉන්න තමා තියෙන්නෙ. ;)
    ඔව් වෙලාව නං අවුලක් නෑ, 7 හොඳයි. නායකයෝ 4 දෙනාට vm එකක්වත් ගහමු 7ට දානව කියල.
    අඩේ උඹ දාපන් පටස් ගාල. දාන්න කලින් සොහොනට එහෙම පොඩ්ඩක් කියන්න කිව.
    නිල් කොළ දෙක තාම හම්බුනේ නෑ. ලෝගෝ අරව මේවා මම හදල දෙන්නම් කියපන් නම විතරක් දෙන්න කියහන්.
    ගාසා රතට පැන්න, දැන් පක්ෂයක් අඩු උනා.
    මම බලන්නම්.ගසාට මැසේජ් එකක් දාන්න විදියක් නෑනේ බන්.
    පක්ෂය dapan..kohomath ubala mava danatama ula thiyala thiyenne,,balamu karanna puluvan vidihata karanava
    ඔරිජිනල් බැටරිය නම් 12ක් පනී මචෝ.... ඒක බොරු වියදමක්.... 6500ට දෙන්නම් හරියන එකක්.... :yes: ඊට අඩුවටත් තිබේ.... කොලිටිය තමා වෙනස.... :dull: 0773-078-533
    කුකුලෝ මොකද වෙන්නේ පක්ස නායකයින් තෝරන වැඩේට
    ඉරට්ටේ ගානක් දාල දෙපැත්තටම 13 ගානේ සෙට් උනොත් ආණ්ඩුව පිහිටවන්න කේස් යයිද ? :confused:
    අඩුම 25ක් වත් දාමු නැත්තන් කට්ටිය මදි නෙ. සෙනග ඉන්න තරමටනෙ හොඳ. දිනන එකා 60% විතර ගත්තොත් තමා කේස් එක උන්ට ආසන දහයට වඩා එනව. එහෙම උනොත් ජාතික ලැයිස්තුවෙන් දාගන්න කියමු.
    ඒ කිවුවේ බන්?
    මම අහන්නේ මන්ත්‍රී ආසන නියෝජනය වෙන්නේ කොයි විදියටද?ආසන ගාන හදාගන්න එපැයි.

    හිතපන්කෝ ආසන 50ක් තියෙනව කියලා.එතකොට එක් එක් ආසනය නියෝජනය කරන පිරිසව කොහොමද තෝරන්නේ.
    පෝල් එකක දහයනේ දාන්න පුළුවන්, එතකොට එක පක්ෂෙන් කොහොමත් උපරිම දහයයි ගන්න වෙන්නේ. පක්ෂ 6ට අපේක්ෂකයෝ 60ක් ඉඳි. මන්ත්රිලා 25-30ක් වගේ නං ෂේප් නේද.
  • Loading…
  • Loading…
  • Loading…