sachith19920726 Dec 19, 2016 ආහ් ඔව් ඒක බැලුව.. ඒක සෙට් වෙලා ගිය නිසා එතන ඉදන් බලන්නෙ මේ.. sha ව අර සිමියුලේෂන් සීන් එකනෙ.. ඒක නම් පට්ට
ආහ් ඔව් ඒක බැලුව.. ඒක සෙට් වෙලා ගිය නිසා එතන ඉදන් බලන්නෙ මේ.. sha ව අර සිමියුලේෂන් සීන් එකනෙ.. ඒක නම් පට්ට
sachith19920726 Dec 19, 2016 ඒකෙ මුලින් කම්මැලි කරනව නෙ බන්.. season 4 එක සුපිරියට ඉවර කරල මේක මුලින් කම්මැලි කළා
sachith19920726 Dec 19, 2016 අන්තිම සීසන් එක කම්මැලි වගේ හිතිල නැවැත්තුව.. ඊයෙ ආයෙ බලන්න ගත්ත.. සෙට් වෙලා ගියා.. epi 5 බැලුව.. ඉතුරු ටික අදයි හෙටයි බලනව..
අන්තිම සීසන් එක කම්මැලි වගේ හිතිල නැවැත්තුව.. ඊයෙ ආයෙ බලන්න ගත්ත.. සෙට් වෙලා ගියා.. epi 5 බැලුව.. ඉතුරු ටික අදයි හෙටයි බලනව..
sachith19920726 Nov 20, 2016 S04E11 මැද හරියෙ ඉන්නෙ.. පිස්සු කොර බන්.. හැරෝල්ඩ් මරෙද්දීම හිතුව මොකක් හරි simulation සීන් එකක් තමයි දැන් rewind කරයි කියල..
S04E11 මැද හරියෙ ඉන්නෙ.. පිස්සු කොර බන්.. හැරෝල්ඩ් මරෙද්දීම හිතුව මොකක් හරි simulation සීන් එකක් තමයි දැන් rewind කරයි කියල..
King_cobra Nov 13, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1768157&page=186 me patheth awith palayan :D
sachith19920726 Oct 25, 2016 නතර කරා බන්.. ආයෙ බලන්න ගන්න ඕන. එක දිගට බලල බලල මේ කේස් නිසා නැවතුනා දැන් ආයෙ කම්මැලී බලන්න ගන්න.. බලන්න ඕන ඉවර වෙනකන්.. series එකේ උබ කිව්ව උච්චතම අවස්තාව හරියෙ ඉන්නෙ දැන්.. රිලැක්ස් එකේ බලන්න ඕන
නතර කරා බන්.. ආයෙ බලන්න ගන්න ඕන. එක දිගට බලල බලල මේ කේස් නිසා නැවතුනා දැන් ආයෙ කම්මැලී බලන්න ගන්න.. බලන්න ඕන ඉවර වෙනකන්.. series එකේ උබ කිව්ව උච්චතම අවස්තාව හරියෙ ඉන්නෙ දැන්.. රිලැක්ස් එකේ බලන්න ඕන
sachith19920726 Sep 18, 2016 අම්මට එහෙමද.. season 3 final එපිය බැලුවෙ ඊයෙ.. අද season 4 බලන්න ගන්නව.. පට්ට බන්