කෝ ඔන්න වැඩේට බහින්න හදන්නෙ. මට දැන් කියන්න මාමේ ඕක දාන්න හදන්නෙ ඉලෙක්ට්‍රික් ඇක්චුවේටර් එකකටනෙ. ඒකෙ වෙන්නෙ ඕනෙ අර පෙන්නපු ඊබේ සර්කිට් එකේ වෙන වැඩේමද නැත්නම් එක බට්න් එකක් ඔබාගෙන ඉන්නකොට ඉස්සරහට යන්නයි අනික එබුවම පස්සට යන්නයි වගේ දෙයක්ද?
අර ඊබේ එකේ තිබ්බෙ පටන් ගත්තම එක පැත්තක්ට කැරකෙන්න ගන්නව. බට්න් එක එබුවම අනිත් පැත්ත්ට කැරකෙන්න ගන්නව. මෝටරේ සේෆ්ටි එකට ඕන ටික අමතක කරල අයියෙ මට කියන්න එහෙමද ඕනෙ නැත්නම් ඇක්චුවේටර් එක එහා ඉස්සරහ පස්ස ගන්නද ඕනෙ?
මොකද මේ ඊබේ එකේ එක නැවතිල්ලක් නෑ මරෝ කියාගෙන එක පැත්තකට යනව.