machan
FCID අල්ලන්නේ පුංචි හොරකම් විතරයි.. බය වෙන්න දෙයක් නෑ.. – රාජිත
November 14, 2016 at 4:40 pm | lanka C news | ලංකා සී නිවුස්
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සේවයේ නියුතු සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ මානව සම්පත් ප්‍රවර්ධනය කිරීෙමි වැඩසටහනක සමාප්ති උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී පැවැත්විනි.
නිදහස් සෞඛ්‍ය සේවා උපාධිධාරී සංගමය විසින් සංවිධානය කර තිබු මෙම දින 05 ක පුහුණු වැඩසටහනින් පසුව පුහුණුව ලැබූ 100 ක් වන සෞඛ්‍ය සේවකයින් හට සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සහතික පත්‍ර ප්රදානය කරන ලදි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
උපාධිධාරීන් විවිධ තනතුරුවලට පත්වෙනවා. උපාධිය ලබාගැනීෙමි දී එම තනතුරට අදාල රාජකාරී අපි ඉගෙන ගන්නේ