KasunKDP Dec 4, 2016 නෑ බන්... එන සුමානෙ වත් කපෘකට ගිහිල්ල ඔර්ඩර් එක දෙන්න ඕනෙ බන්... උඹ දැන් පොත් කියන්වද බන් ඒකෙ,,,,?
thilan996 Nov 21, 2016 ado........... thawa monawada bn hoda tv series? davinci demons balana gmn inne.kathawa echchara gathiyak na wage.season 1 iwarai.thawa dekai.wal wage podi podi seen nm thiynw
ado........... thawa monawada bn hoda tv series? davinci demons balana gmn inne.kathawa echchara gathiyak na wage.season 1 iwarai.thawa dekai.wal wage podi podi seen nm thiynw
JesonRulez Oct 7, 2016 මටත් GoT ආයේ මුල ඉඳන් බලන්න අසයි බන්. ආයෙත් පාරක් බලන හැම පාරම කලින් අහුවුනේ නැති දෙයක් අහුවෙනවා.
JesonRulez Oct 7, 2016 ඒ වෙනුවට බලන්න වෙන මුකුත් නැතෙයි? මේ එක නෙමෙයි උඹ The Da Vinci Code බැලුවද? ඒක බලලා මම හොල්මන් වෙලා ඉන්නේ බන්. දැන් හෝ ගාල ක්රිස්තියානි ඉතිහාසය හොයනවා. උඹත් ඔය වගේ පිස්සු තියෙන එකෙක් නිසා ඇහුවේ.
ඒ වෙනුවට බලන්න වෙන මුකුත් නැතෙයි? මේ එක නෙමෙයි උඹ The Da Vinci Code බැලුවද? ඒක බලලා මම හොල්මන් වෙලා ඉන්නේ බන්. දැන් හෝ ගාල ක්රිස්තියානි ඉතිහාසය හොයනවා. උඹත් ඔය වගේ පිස්සු තියෙන එකෙක් නිසා ඇහුවේ.
JesonRulez Oct 6, 2016 මේ දවස්වල වැඩ වැඩියි බන්. එපා වෙලා ඉන්නේ. ඒත් සැරෙන් සැරේ ඇවිත් ඔලුව දාල යනවා. චන්දෙකුත් තිබ්බ නේද? මොකෝ වෙන්නේ ඉතින්? GoT ලඟදි එන එකක් නෑ නේද?
මේ දවස්වල වැඩ වැඩියි බන්. එපා වෙලා ඉන්නේ. ඒත් සැරෙන් සැරේ ඇවිත් ඔලුව දාල යනවා. චන්දෙකුත් තිබ්බ නේද? මොකෝ වෙන්නේ ඉතින්? GoT ලඟදි එන එකක් නෑ නේද?
blacktulip Oct 1, 2016 රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
thilan996 Sep 18, 2016 ආ ඔව් බන්.තව සීසන් එකක් නෑ තමා.පරණ ෆොටෝ එකක් එඩිට් කරලා එකෙක් මාව අන්දලා ...ආයේ හොදට බලද්දී මාර්තු වල කතාවක් තිබ්බා.එකෙන් තමා මීටර් උනේ වැඩේ
ආ ඔව් බන්.තව සීසන් එකක් නෑ තමා.පරණ ෆොටෝ එකක් එඩිට් කරලා එකෙක් මාව අන්දලා ...ආයේ හොදට බලද්දී මාර්තු වල කතාවක් තිබ්බා.එකෙන් තමා මීටර් උනේ වැඩේ
thilan996 Sep 18, 2016 spoiler alert dapn ස්පොයිලර් නම් අවුලක් නෑ බන්.ඒවා ගානක් නෑ මට...... GOT බලන්න කලින්ම අන්තිම හරියේ වෙන දේවල් දැනගත්තා
spoiler alert dapn ස්පොයිලර් නම් අවුලක් නෑ බන්.ඒවා ගානක් නෑ මට...... GOT බලන්න කලින්ම අන්තිම හරියේ වෙන දේවල් දැනගත්තා
thilan996 Sep 17, 2016 na GOT iwara kara witharai.Breaking bad eka download karaganna ona.monday thama download karanna wenne.weekend nisa net speed na..... mm dakka bn aluth season ekak ena kathawa.hitapanko hoyala balanna
na GOT iwara kara witharai.Breaking bad eka download karaganna ona.monday thama download karanna wenne.weekend nisa net speed na..... mm dakka bn aluth season ekak ena kathawa.hitapanko hoyala balanna