paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හම්මේ ඉතිම් සෑහෙන්න කාලෙකින් ආවෙ. දවස් 5කට ගියෙ. මෙලෝ වැඩක් නෑ අප්ප එහෙ. fb නැද්ද
    හම්මේ ඉතිම් සෑහෙන්න කාලෙකින් ආවෙ. දවස් 5කට ගියෙ. මෙලෝ වැඩක් නෑ අප්ප එහෙ. fb නැද්ද
    හම්මේ ඉතිම් සෑහෙන්න කාලෙකින් ආවෙ. දවස් 5කට ගියෙ. මෙලෝ වැඩක් නෑ අප්ප එහෙ. fb නැද්ද
    අනා... :love:

    නවලෝක රෝහලේ චාටර් උනෙමි
    කියවන්නෙ මොකද ඔයා.. මම එක එක ඒවා කියලා බැනලා තියනවා...
    අෆ්ෆේ දැන්නේ හලෝ මතක් උනේ. :rofl: රූපවාහිනී සංස්තාවට යන්න ඕනේ නංගි. ඉතිං මම කොළඹ එන්නේ වැඩ ටික කරගෙන ඉක්මනට යන්න බලාගනනේ. ඒක නිසා තමයි යන්න බැරි උනේ. කතා ටිකකුයි කාටූන් ටිකකුයි :D ගන්න නම් ආසාව තියනවා.
    හි හි... දැන් ලමයට කසාදයක් කර ගන්න වයස හරි නේද. ඔහොම ඉස්කෝලේ ගිහින් ගිහින් ඉදලා හරි යනවද.:P
    මටත් කිඹුලා අයියගේ ෂෝ ටික තාම ලැබුනේ නෑ නංගි. කිඹුලා ඒ ටික ජීටීට දෙනවා කිව්වා. තාම දිලා නැද්ද කොහෙදෝ. :dull: 5 වෙනිදා අමරදේවගේ රේඩියෝ ෂෝ එක අහන්න එනවා නේද? :)
  • Loading…
  • Loading…
  • Loading…