Sithira Weerasinghe Apr 10, 2017 පහුගිය ටිකේ ටිකක් බිසී උනා බන්. එන්න වෙලාවක් නැතුව හිටියෙ. ලොග් නොවී බලල කරල ගියා උඹලව
Hasistranger Mar 31, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1791539
.::J@S::. Mar 23, 2017 yako ude pandara eheragena mokakda karanne? thit naharayak pelila merei ohoma eherala idala. mekai ohoma seen samhara welawata mata aranchi wenwa. ehema unot ubata man msg ekk dannm.
yako ude pandara eheragena mokakda karanne? thit naharayak pelila merei ohoma eherala idala. mekai ohoma seen samhara welawata mata aranchi wenwa. ehema unot ubata man msg ekk dannm.
.::J@S::. Mar 22, 2017 මට තේරෙනව බන් උබ කියන එක. ඉදහන් මන් බලන්නම් මොකක් හරි ඔප්ෂන් එකක් උබට හොයල දෙන්න. නොට් ෂුවර්. එත් මන් හොයල බලන්නම්.
මට තේරෙනව බන් උබ කියන එක. ඉදහන් මන් බලන්නම් මොකක් හරි ඔප්ෂන් එකක් උබට හොයල දෙන්න. නොට් ෂුවර්. එත් මන් හොයල බලන්නම්.
.::J@S::. Mar 21, 2017 කැම්පස් කොල්ලෙක්ගේ නමට තමයි ගන්න වෙන්නේ. නැත්නම් පිටින් ලෝන් එකක් ගහල ගන්න වෙන්නේ.
.::J@S::. Mar 18, 2017 එහෙනම් හරියන් නෑ වැඩේ. උබට කරන්න තියෙන්නේ පිටින් ලෝන් එකක් ගහල කැම්පස් එකෙක්ට සල්ලි දීල ලැප් එකක් ගන්න එක. කැම්පස් ලැප් එකක් ට්‍රයි කරහන් ගන්න. ඒක තමයි ලාබ බන්.
එහෙනම් හරියන් නෑ වැඩේ. උබට කරන්න තියෙන්නේ පිටින් ලෝන් එකක් ගහල කැම්පස් එකෙක්ට සල්ලි දීල ලැප් එකක් ගන්න එක. කැම්පස් ලැප් එකක් ට්‍රයි කරහන් ගන්න. ඒක තමයි ලාබ බන්.
.::J@S::. Mar 18, 2017 2025 ක් මට මතක විදියට. 25 එන්නේ පොලිය. ලෝන් වලට හිර වෙනවා කියන්නේ ඉතින් එපා වෙන රෙද්දක් තමයි.
.::J@S::. Mar 18, 2017 e unata e lap eka e gaanata patta laabai bn. campus offer eka koohomat loan ekk widiyatane denne
.::J@S::. Mar 18, 2017 acer eka dn 80 gaanak wenawalu bn. ape ekek me lagadi 78 aran 76ta wikunna sealed box salli hadissiyak nisa.
acer eka dn 80 gaanak wenawalu bn. ape ekek me lagadi 78 aran 76ta wikunna sealed box salli hadissiyak nisa.