යුරෝපයේ ශ්‍රී ලාංකික රූ රැජින තරඟයේ මෙම වසරේ (2016) රූ රැජින ලෙස අභිෂේක ලැබුවේ මීගමුව ප්‍රදේශයෙන් යුරෝපයට ගිය සබීනා තෝමස් නම් තරුණියකි.
දැනට ඩෙන්මාර්කයේ ජීවත්වන ඇය මීගමුව කැපුන්ගොඩ ප්‍රදේශයේ ධීවර දියණියක වන සුනේත්‍රා මහත්මියගේ දියණියක් බව පැවසේ.
සුනේත්‍රා සහ ඩෙන්මාර්කයේ තෝමස් මහතාගේ දියණිය වන ඇය නිතර නිතර තම මව සමඟ ශ්‍රීලංකාවට ද පැමිණ තිබේ.
ඇය තම මවගේ උපන් ගම වන කැපුන්ගොඩට අතිශයින්ම ආදරය කරන්නීක් බවද පැවසේ.
ahhha koheda hadanne cmb da ela ela open ekata partyak denwada api enawa
jaya wewa hondee
