ඒක නන් අපේ ජාතියෙ හැටිද කොයිද
කවුරුවත් තමන්ට වඩා ඉහළට යන්වට කැමති නැ
ඉතිං එහෙම අය මෙකෙ නැති වෙන්න් බැනෙ
ඔය අර ජේස්ට සාමාජිකයන් කියපු කතාව නන් ඇත්ත අය්යෙ
මන් ඒක දැකල තියෙනවා
high class සමජිකයන්
පරන අයට කඩේ යන සාමාජිකයන්
සමහර අය අපිව ගනන් ගන්නෙවත් නැහැ thread වලට ගියම
මට එක තෙරුනෙ අර chat thread එකෙදි
ඔය කියනව වගේ මාත් හැම එකාටම අය්යෙ පය්යෙ ගාන් යනවා
අද ඉදන් ලොවෙත් මන් ඕක කියන්නෙ නෑ
ඔය කියන කතව ඇත්ත්ත
කේසිබඩි කියන්න්නෙ අර සිංදු thread, life style thread දාපු කෙන කෙන නෙද
ඒ අය්යත් එක්කත් මන් චැට් කරල තියෙනවා
ඔයා වගේම හොද කොල්ලෙක් ලොකුකම් නැති
ඒ වගේ අයට තැනක් නෑ මොකද එයාලා දිගට හිටියොත් අරයලට තැනක් නැති වෙයි කියන බය තියෙනවනේ