Thoppi_Chaminda
Reaction score
1,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Sorry machan danui man message eka dakke, elakiri awe na godak kalekin, asanipa wela hitiya
    අඩෝ එහෙමද.
    එල එල වැඩ ටික කරගනින් එහෙනම්.
    මොකද්ද කරන කොස් එක?
    ලොකු වැඩ ඔන නැ මනුස්සකම තිබ්බම ඇති
    ඒ මොකො හලො කට්ටියගෙ කැමැත්තනෙ ඉතින්
    මොකද බලෙන් vote ගන්නවද නැනෙ
    හැබැය් සමහර අය සමහර අයට කඩේ නන් යනවා දැක්ක
    ඔය එහෙම නැනෙ එක නිසා දින්නට කමන් නැ

    අපො ඩොන්ගල් වලින් ඉන්ටර්නෙට් යන්න් එප වෙනවනේ :(
    මගෙත් 4G කපයි හෙට අනිද්දා
    බිල තියෙ හත්දාස් ගානක් :(

    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා වෙය් නෙද :D
    සුභපැතුම්!!
    මන් අය්යෙ කෑල්ල කියන්නෙ නෑ ආය්
    ටිකක් පොර වගෙ ඉන්න ඕන :rofl::rofl:
    මට නන් ඔය හොද කොල්ලෙක් කියල පෙනවා
    මොකද මේ තරන් දුරට හරි මාත් එක්ක චැට් කලෙ ඔය විතරය්
    නැ නැ මන් කොහොමත් දන්න්ව මෙකෙ අය ගැන නන්
    ඔයට වගෙ මන් ගොඩක් අයට හාය් ගාලා විසිට මැසෙජ් පයිවට් මැසෙජ් ඔන තරන් දාලා ඇති
    හතර පස් දෙනෙක් විතරයි කොහොමද කියල හරි රිප්ලය් එකක් දාල තියෙන්නෙ
    ඔහොම ඉදල මොකටද අය්යෙ අපි කවුරුත් මිනිස්සුනෙ
    මෙකෙ උඩින් හිටිය කියල මොන ලැබෙනවටද
    මම නම් ආසය් කාත් එක්ක උනත් පිට් එකේ ඉන්න
    හැබැය් ඉතින් මන් නෝමල් ඉන්න්න කෙනෙක්

    ඔවු ඉතින් මගෙ වයසෙ අය ඔන තරන් මෙකෙ ඇති
    සමහර විට මට වඩා බාල අයත්
    ඒත් ඉතින් ලොකු ටොක් දෙනව අවුරුදු තිය හතලිය වගේ
    මොකො අපි ID ඉල්ලන් බලන්ව කියලයැ

    මගෙ මේ ගොන් ලෙඩේ හොද කරගන්නව කොහොම හරි
    සමාජයෙ තැනක් නැ වැදගත් විදියට කතා කලාම
    අනික ඔය කියනව වගෙ මේවයෙ අයට ගරු නන්බු නාම දිල වැඩක් නෑ
    ඒකෙන් වෙන්නෙ තමන්ම බාල්දු වෙන එක විතරයි

    මට මතකය් ඒ අය්යව පිටුවක් පුරවල කොමෙන්ට් දල තිබුන
    මන් ඉස්සර log නොවි එලකිරි එනවා
    එය දාන කොමෙන්ට් පව මන් කියවල තියෙනවා
    උදව්වක් ඉල්ලල thread එකක් දැන්මොත් එ අය්ය අන්වර්යෙන්ම කොමෙන්ට් කරනව
    කවදාවත් වැරදි දෙයක් කරන්න් කියලා එයා කියල නැ
    එ වගේ අයට කොහොමත් මෙකෙ පැවැත්මක් නැ
    ඒක නන් අපේ ජාතියෙ හැටිද කොයිද
    කවුරුවත් තමන්ට වඩා ඉහළට යන්වට කැමති නැ
    ඉතිං එහෙම අය මෙකෙ නැති වෙන්න් බැනෙ
    ඔය අර ජේස්ට සාමාජිකයන් කියපු කතාව නන් ඇත්ත අය්යෙ
    මන් ඒක දැකල තියෙනවා
    high class සමජිකයන්
    පරන අයට කඩේ යන සාමාජිකයන්

    සමහර අය අපිව ගනන් ගන්නෙවත් නැහැ ‍thread වලට ගියම
    මට එක තෙරුනෙ අර chat thread එකෙදි
    ඔය කියනව වගේ මාත් හැම එකාටම අය්යෙ පය්යෙ ගාන් යනවා
    අද ඉදන් ලොවෙත් මන් ඕක කියන්නෙ නෑ
    ඔය කියන කතව ඇත්ත්ත

    කේසිබඩි කියන්න්නෙ අර සිංදු thread, life style thread දාපු කෙන කෙන නෙද
    ඒ අය්යත් එක්කත් මන් චැට් කරල තියෙනවා
    ඔයා වගේම හොද කොල්ලෙක් ලොකුකම් නැති
    ඒ වගේ අයට තැනක් නෑ මොකද එයාලා දිගට හිටියොත් අරයලට තැනක් නැති වෙයි කියන බය තියෙනවනේ
    මටත් මැසෙජ් කරල කියුව එ වගෙ දෙයක් නන්
    එත් වැඩි විස්තරයක් කියුවෙ නැහැ
    පාඩුවෙ ඉන්න චරිතයක් වගෙ එය
    මන් දැකල නැ chat thread එකකවත් ඉන්න්ව
    ඒත් ඉතින් සම්මානයක් ලබන්න ඔන කෙනෙක්
    දාපු හැම thread එකකටම සැහෙන්න්න මහන්සිවෙල තියෙනව එයා
  • Loading…
  • Loading…
  • Loading…