Rangau2
Reaction score
1,211

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • ඒ මොන උට්ටක්ද යකෝ දැම්මෙඒ මොන උට්ටක්ද යකෝ දැම්මෙඒ මොන උට්ටක්ද යකෝ දැම්මෙ
    eka passe kiyannam. man fb message ekak damme na ban. man fb giya kalayak mathaka na. hariyata.
    ohe innawa ban . ubata kohomada.. me dawas tike mode eka upset ban......kisima fun ekak na...:(:(:(:(:(:(
    thanks machan mathak unata
    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ
    ප්‍රින්ටවුට් වැඩේ ගොඩ දාගන්න බෑ වගේද පුටී?
    ගුඩ් මෝර්නිං පුතී...
    ප්‍රින්ටවුට් වැඩේ පොඩ්ඩක් බලල කියන්න ඇහැකිද?
    වයිෆ්ගේ අසයින්ට්මන්ට් තුනක් තියෙනවා බං. ඉස්සර නම් කරර් ප්‍රින්ට්ස් අවුලක් නෑ නේ ඔෆිස් එකේ නිසා. ඒකයි ඇහුවේ. කොල 30ක් විතර කලර් ප්‍රින්ට්ස්. අනික්වා කලු-සුදු
    ඩොකියුමන්ට්ස් මොකුත් ගෙනියන්න දෙන්නේ නැතෙයි?
    රංගු ඔෆිස් එකේ කලර් ප්‍රින්ටරයක් තියේද? ඒකේ ප්‍රින්ට්ස් ගන්න එක ලිමිට් කරලද තියෙන්නේ? ඒක කෞරුහරි මොනිටර් කරනවද? ඒකෙන් කලර් ප්‍රින්ට් අවුට්ස් ක් 30ක් විතර ගන්න පුළුවන් වේවිද? වයිෆ් අහන්න කිව්වා උඹෙන්.
    Madushan aiyage thathage mala gedara yanna bari una ban. Kibulawa balanna giya gedara awilla pahuwadama.
    ආවෙ නැත්තෙ වලි දාගන්න බැරි නිසා බං..
    පරන උන් ඉන්නව දැකල ආයි එන්න හිතුනා..
    කොහොමද ජීවිතේ..?
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…