Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔවු බං.. ඒ උනාට දැන් ආයි නෑ.. ගයිය එහෙම නම් දකිනවා නිතර.. චරිත් එහෙම මිසිං.. කොහොම උනත් ඉස්සර ගත්ත ආතල් දැන් ගන්න බෑ බං..
    එල එල මචෝ.. වැඩ ටික ඉවර කරගනිං එහෙනම් ශේප් එකේ..
    ඇයි බං එන්නැත්තෙ.. වැඩ වැඩි නිසාද, වයිෆ් ලෙඩේ නිසාද, කලකිරිලා වගේ කේස් එකක් නිසාද..?
    මාත් ආවෙ උඹල එනව ඇති කියල හිතං බං.. මාත් එන එක අඩු කරනවා.. තේරුමක් නෑ ඕයි..
    මේකෙ චීත්ත වලියි, පොන්නයන්ගෙ වලියි ඇරෙන්න වෙන දේකුත් නෑ..
    මොකද බං එන්නෙ නැත්තෙ හුට්ට.. මාසෙකට දවසයිද එන්නෙ තොපි..
    අවුලක් නෑ බං.. අපි බේරි..
    උඹලටත් අවුලක් නෑනේ..?
    අපි එහෙමයි දරුවෝ හැදුවේ ...ඔව් ඔව් හිටපු ගමන්
    කමක් නැ තනුජයා පුලුවන් වෙලාවට ඇවිත් පලයං..
    මං හිතුවෙ නෑ උඹ ආයි එයි කියලා..
    එපා උනා මට ඒ කාලෙ.. :(
    ලොකු දෙයක් දනාත්ත ඒක හෙන ප්‍රශ්නයක් තිබ්බ තැන්ක්ස්
    උඹ දිගටම එනව නේද..?
    උඹල නැතිව ඉන්න හිතෙන්නෑ බං..
    පරණ උන් ඉද්දි තමා මේකෙ වටිනාකම තියෙන්නෙ..
    ඉන්න හිතෙන්නෙ..
    ඌ කොහොමත් අරූගෙ පැත්තනේ බං..
    දැන් ඔය කටවල් පුකවල් වහගෙන ඉන්නෙ කට්ටිය..
    ඉල්ලගෙන කාලා.. :lol:

    ඔව් බං.. මායි උඹයි එදා චැට් කරකර හිටියෙ..
    ඒ ඇරත් බං මට වැඩක් තියෙද රත්තරංව එක්ස්පෝස් කලා කියලා..
    ඔන්න ඌ හොරෙක් මංකොල්ලකාරයෙක් නම් කමක් නෑ..

    ඒකත් කමක් නෑ කියමු.. විලි ලැජ්ජ නැතුව මූ ගෑනියෙක්වත් නොකරන වැඩක් නේ කලේ..
    මූ හැම එකාටම PM ගහලා අරූ තමා ඕක කලේ කියලා..
    ඒ පො#නයට ෆේස් ටු ෆේස් ඇවිත් කියන්න පුලුවන්කමක් නෑ..
    අන්තිමේ එතන ගූ උනාම ෆේක් හදන් ඇවිත් රෙප් කපනවා..
    ත්‍රේඩ් වලට ටැග් දදා යනවා.. ඒකත් බැරි උනාම නාහෙන් අඩල ත්‍රේඩ් දානවා මං යනවා.. උඹලට මෙච්චර කරලත් මට සැලකුවෙ මෙහෙමයි.. කිය කිය..
    ඔව් උඹලා සෙට් එක ඉන්නව දැකල තමා බං ආවේ..
    මට එපා වෙලා ගියේ.. උඹත් ගියා, චරිතුත් ගියා, රිදිලත් ගියා, ගයිය එහෙමත් ආවෙ නෑ..
    පරණ උන් පහුගිය කාලෙ හුගක් හැලුනා..
    මට එපා උනා..
    චීත්ත පොන්නයෙක් මාව මරාගෙන කන්න හැදුවනේ..
    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ
  • Loading…
  • Loading…
  • Loading…