DAMER
Reaction score
1,008

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹට සිරාවට ලැජ්ජ නැද්ද බං මල්ලි. අම්මා තාත්තා අවුරුදු ගාණක් තොට උගන්වන්න මහන්සිවෙලා නොකා නොබී හම්බු කරලා වියදම් කලේ මේ වගේ එලකිරි එකේ පිස්සු කෙලිඳ ඒ ලෙවල් එක්සෑම් එකට තව දවස් 60 ක් වගේ තියාගෙන? උඹට තේරේවි හැබැයි කල් යාවි එදාට අඬන්න වේවි පරක්කු වැඩියි කියලා හිතුනම. :angry::angry:
    මම නං ජීවිතේට ජිම් එකකට ගිහින් නෑ. :P

    සැන්ඩි දාන්නෙ නැතුව ශොට් එකක් දාපන් බොනවනං විතරක්. ඕක නිකම්ම හරි ‍යනවා. :rofl:
    අපෝ උඹටත් ලෙඩද......අහන අහන එකාට එක්කො උණ නැත්තං හෙම්බිරිසාව......:dull:
  • Loading…
  • Loading…
  • Loading…