gayankuwait Jun 20, 2017 උඹට සිරාවට ලැජ්ජ නැද්ද බං මල්ලි. අම්මා තාත්තා අවුරුදු ගාණක් තොට උගන්වන්න මහන්සිවෙලා නොකා නොබී හම්බු කරලා වියදම් කලේ මේ වගේ එලකිරි එකේ පිස්සු කෙලිඳ ඒ ලෙවල් එක්සෑම් එකට තව දවස් 60 ක් වගේ තියාගෙන? උඹට තේරේවි හැබැයි කල් යාවි එදාට අඬන්න වේවි පරක්කු වැඩියි කියලා හිතුනම.
උඹට සිරාවට ලැජ්ජ නැද්ද බං මල්ලි. අම්මා තාත්තා අවුරුදු ගාණක් තොට උගන්වන්න මහන්සිවෙලා නොකා නොබී හම්බු කරලා වියදම් කලේ මේ වගේ එලකිරි එකේ පිස්සු කෙලිඳ ඒ ලෙවල් එක්සෑම් එකට තව දවස් 60 ක් වගේ තියාගෙන? උඹට තේරේවි හැබැයි කල් යාවි එදාට අඬන්න වේවි පරක්කු වැඩියි කියලා හිතුනම.
Rex921 Jun 18, 2017 මම නං ජීවිතේට ජිම් එකකට ගිහින් නෑ. සැන්ඩි දාන්නෙ නැතුව ශොට් එකක් දාපන් බොනවනං විතරක්. ඕක නිකම්ම හරි යනවා.
මම නං ජීවිතේට ජිම් එකකට ගිහින් නෑ. සැන්ඩි දාන්නෙ නැතුව ශොට් එකක් දාපන් බොනවනං විතරක්. ඕක නිකම්ම හරි යනවා.