pranathlcp Jun 3, 2017 බඩියා අපිට පුරුදු පරණ අවතාරේම දාගෙන කොහොමද ඕයි? (මට 100% ක් ෂුවර්, උඹට මාව මතක නැහැ කියල)
thanujaka Jun 3, 2017 මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩී බං.. ඉන් පස්සේ දිගටම එනවා.. උඹ වරෙං උට්ටියේ නෑවිත් ඉන්න එප එක එක පකය නිසා.
thanujaka Jun 3, 2017 දැන් වැඩිය එවෙන්නේ නෑ බං.. අන්තිමට ආපු පාර උඹේ හාර්ස් ටෝක් එක විනාස කරලා යන්න ගියා...
Thoppi_Chaminda Jun 3, 2017 welwakata henama boring thanak wenwa ban methna aathla nam aduyi thmaa balamu ithin ohe welwak set wena kota enwa methna godak wela inna eka adu karala potha pathaka wadakwath kranna kiyala baluwe ban kaalayak man abbahi wela hitiyaa ban kiriyata eka hindama noya innath mokakda wage
welwakata henama boring thanak wenwa ban methna aathla nam aduyi thmaa balamu ithin ohe welwak set wena kota enwa methna godak wela inna eka adu karala potha pathaka wadakwath kranna kiyala baluwe ban kaalayak man abbahi wela hitiyaa ban kiriyata eka hindama noya innath mokakda wage
Thoppi_Chaminda Jun 2, 2017 හෙනම කම්මැලි උත්තෝ දැන්නම් මෙහෙ හිටිය ඇතිය කියලත් හිතෙනවා බන් මට අනේ මන්දා වැලයි ගැනුන්ගේ පලහිලවූ නුයි එක එකා ගේ බහුබූත කියවිලියි ඇරුනම වෙන දෙයක් නැනේ බන් මෙතන වියදම් කරන කාලේ වෙන දෙකට යොමු කරා නම් හරි කියලත් හිතෙනවා බන් හෙනම් ඩල් බන්
හෙනම කම්මැලි උත්තෝ දැන්නම් මෙහෙ හිටිය ඇතිය කියලත් හිතෙනවා බන් මට අනේ මන්දා වැලයි ගැනුන්ගේ පලහිලවූ නුයි එක එකා ගේ බහුබූත කියවිලියි ඇරුනම වෙන දෙයක් නැනේ බන් මෙතන වියදම් කරන කාලේ වෙන දෙකට යොමු කරා නම් හරි කියලත් හිතෙනවා බන් හෙනම් ඩල් බන්
Nimesh_LK Jun 2, 2017 මන් කියුවෙ අපෙ ගෙවල් හරියට අවුලක් නැය් කියලනෙ ගන්වතුර දැන්මෙ නැ කියුවද මන් තාම හදන්ව කනු ඒම ඇලවෙලා ටාන්ස්පෝමර් මොනද වෙලා බයය් දාන්න් මන් යනව අය්යෙ
මන් කියුවෙ අපෙ ගෙවල් හරියට අවුලක් නැය් කියලනෙ ගන්වතුර දැන්මෙ නැ කියුවද මන් තාම හදන්ව කනු ඒම ඇලවෙලා ටාන්ස්පෝමර් මොනද වෙලා බයය් දාන්න් මන් යනව අය්යෙ
Nimesh_LK Jun 1, 2017 තැන්ස් අය්යෙ මන් බලන්නන් ආවෙ නැ කරන්ට් එක කැපුව අපෙ පැත්තට නිතරම බයය් කොන්පියුටර් එක දාන්න් කොහොමද ඔයට
තැන්ස් අය්යෙ මන් බලන්නන් ආවෙ නැ කරන්ට් එක කැපුව අපෙ පැත්තට නිතරම බයය් කොන්පියුටර් එක දාන්න් කොහොමද ඔයට
TomCat077 Jun 1, 2017 Sexy කාන්තාවක් දැක, ඇයගේ අධික සුන්දරත්වය සහ කාමුක බව දරාගැනීමට නොහැකිව හඬා වැටුණු අවස්ථා උඹට තියෙනවද?
Sexy කාන්තාවක් දැක, ඇයගේ අධික සුන්දරත්වය සහ කාමුක බව දරාගැනීමට නොහැකිව හඬා වැටුණු අවස්ථා උඹට තියෙනවද?
Wolverine GTR Jun 1, 2017 Bro gahamu match 1kak:D http://www.elakiri.com/forum/showthread.php?t=1800561
TomCat077 May 31, 2017 මාව බයිට් වුනා නම් දුකක් නෑ බං...... ඒත් මට අරූ හිනා වුන එකට මට සෑහෙන්න දුකයි..... වට්ටක්ක ගෙඩියක් ඔලුවේ දමාගෙන බයික් එකක යන්නේ ආසාවට නෙවෙයිනේ බං වාහනයක් නැති නිසානේ...... එකේ කට්ට මම උඹට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ මොකද උඹත් බයික් එකක එහෙ මෙහෙ යන එන නිසා..... වාහනයක් ගන්න මගේ තුං හිතකවත් ආසාවක් නැතිනම් ඔහොම කිව්වට දුකක් නෑ මම ගණන් ගන්නෙවත් නෑ............ ඒත් මගේ ලොකුම හීනේ වාහනයක් ගන්න එක........ ඒකටයි අරූ හිනා වුනේ...... ඒකයි මට දුක.......
මාව බයිට් වුනා නම් දුකක් නෑ බං...... ඒත් මට අරූ හිනා වුන එකට මට සෑහෙන්න දුකයි..... වට්ටක්ක ගෙඩියක් ඔලුවේ දමාගෙන බයික් එකක යන්නේ ආසාවට නෙවෙයිනේ බං වාහනයක් නැති නිසානේ...... එකේ කට්ට මම උඹට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ මොකද උඹත් බයික් එකක එහෙ මෙහෙ යන එන නිසා..... වාහනයක් ගන්න මගේ තුං හිතකවත් ආසාවක් නැතිනම් ඔහොම කිව්වට දුකක් නෑ මම ගණන් ගන්නෙවත් නෑ............ ඒත් මගේ ලොකුම හීනේ වාහනයක් ගන්න එක........ ඒකටයි අරූ හිනා වුනේ...... ඒකයි මට දුක.......