''ඉන්දියාව වගේ ප්රබල කණ්ඩායමක් පරාජය කිරීම ගැන අපිට නම් ලොකු සතුටක් තියෙනවා, මට ඇහුණා ඒ කට්ටිය කියලා තිබුණා මේ මැච් එක අපිට එරෙහිව පුහුණු තරඟයක් වගේ සෙල්ලම් කරනවා කියලා, මම දන්නේ නෑ, හැබැයි මේක තමයි ඒකට හම්බවුණු රිටන් එක, අපි ඒ වගේ කතා ගැන වැඩිය ගණන් ගන්නේ නෑ, හැබැයි සමහර අවස්ථාවල ඒ කියපු දේවල් වලින් අපේ හිත් රිදුණා, අපි හැමෝම එකම මට්ටමක ක්රිකට් සෙල්ලම් කරන ටීම් දෙකක්, හැබයි ඒ අය හිතුවේ මේක පුහුණු තරඟයක් කියලා.ඒ කතාවට අපි පළිය ගත්තා''