shaminda peiris Jun 22, 2017 නෑ මචන්.උඹ බැංකුවට ගිහින් පොත අප්ඩේට් කරලා දෙන්න කියහන්.ඊට පස්සේ ඒකේ ෆොටෝ කොපියක් මොබිටෙල් එකට දුන්නම හරි.උන් ඉල්ලන්නේ මාස තුනක් ඇතුලත උඹේ බැංකුවේ මුදල් තත්වේ බලාගන්න.
නෑ මචන්.උඹ බැංකුවට ගිහින් පොත අප්ඩේට් කරලා දෙන්න කියහන්.ඊට පස්සේ ඒකේ ෆොටෝ කොපියක් මොබිටෙල් එකට දුන්නම හරි.උන් ඉල්ලන්නේ මාස තුනක් ඇතුලත උඹේ බැංකුවේ මුදල් තත්වේ බලාගන්න.
yasi96 Jun 18, 2017 ආ..මට web site එක චෙක් කරන්න බැරි වුනා...දෙක තුනක් තිබුන..ඔය මොකුත් ඕන්නෑ...chrome තියනව නේ...මමත් ඒක තමයි..offline වෙබ් සයිට් එකේම save කරනවට වඩා හොදයි
ආ..මට web site එක චෙක් කරන්න බැරි වුනා...දෙක තුනක් තිබුන..ඔය මොකුත් ඕන්නෑ...chrome තියනව නේ...මමත් ඒක තමයි..offline වෙබ් සයිට් එකේම save කරනවට වඩා හොදයි
yasi96 Jun 18, 2017 test පාරක් දෙනව නම්, මේ site එකට පොඩි වෙබ් සයිට් එකක url එකක් දීල බලන්න..තව chrome එකේ මෙනු එකට ගිහින් print තෝරල pdf විදියට save කරන්නත් පුලුවන් http://pdfmyurl.com/
test පාරක් දෙනව නම්, මේ site එකට පොඩි වෙබ් සයිට් එකක url එකක් දීල බලන්න..තව chrome එකේ මෙනු එකට ගිහින් print තෝරල pdf විදියට save කරන්නත් පුලුවන් http://pdfmyurl.com/
yasi96 Jun 18, 2017 ඔය tool එක තමයි තියන හොදම ක්‍රමය...නැත්නම් site එක pdf කරල බලන්න පුලුවන් එහෙම try කරල තියෙනවද
Dilzzzz Jun 18, 2017 ත්‍රෙඩ් එකක් නම් නිකන් සේව් කරපන්. පේජස් වැඩි ගානක් තිබුනොත් තමයි ටිකක් අවුල් වෙන්නේ
Dilzzzz Jun 18, 2017 බලපන් මුළු සයිට් එකම ඩවුන් වෙනවද දන්නේ නෑ නැත්තන් පේජ් එකෙන් තියන ලින්ක් ඩවුන්ලෝඩ් වෙනවද දන්නේ නෑ
Dilzzzz Jun 18, 2017 මේන් පේජ් එකේ ලින්ක් එක පේස්ට් කරපන්. ඩේට නම් යනවා ඉතින් ෆුල් සයිට් එකක්නේ ඩවුන් වෙන්නේ
Lakshan-Seram Jun 18, 2017 Httrack thama ban.. eken anith domains download nokara idapan.. chrome addons athi