මේ මගේ සීන් එකක් නන් නෙමෙයි! ස්කෝලෙ යන කාලෙ යාලුවෙක් ක්ලාස් එකේ කෙල්ලෙක්ට ඇහැ දාගෙන හිටියෙ, දවසක් ඌයිමායි කෙල්ලගෙ ගෙවල් බලාගන්න ෆලෝ පාරක් දාන්න සෙට් උනා, ඒකි හැමදාම ක්ලාස් ඉවර වෙලා පානදුර රත්නපුර බස් එකේ යන්නෙ, අරුයි මායි 5.30ට ක්ලාස් ඉවර උනාම ඒකි පස්සෙ ගිහින් රත්නපුර බස් එකෙ නැග්ග, ඒකි වාඩිඋනෙ මැද හරියෙ වගේ, අපි පිටිපස්සෙම සීට් එකේ වාඩි උනෙ, ඒකි ටිකට් ගත්තෙ කොහෙටද කියල ඇහුවම කොන්ද කිව්ව හොරනට කියල


උටත් සීන් එක මීටර්, හොරනින් බැහැල ශේප් එකෙ ෆලෝපාරක් දාගෙන ගියා, හුකා ඒකි ගෙදර නෙමෙයි ගිහින් තීන්නෙ වෙන පන්තියකට




අරූ මතුගම ඩයල් එකක්

ඌ ගෙදර ගිහින් තීන්නෙ 9.30ට විතර


ඒ කාලෙ ඌගාව 4න් එකක් තිබ්බෙත් නෑ, උගෙ අම්මල බයවෙලා හොඳටම වෙනදට 7,7.30 වෙනකොට එන එකා මෙච්චර පරක්කු මොකද කියල,, හතර වටේට කෝල් කරල , උගෙ ගෙවල් පැත්තෙ කොල්ලොත් බයවෙලා ඌව හොස්පිටල් වලත් බලල අක්සිඩන්ට් වෙලා සින් එකක් ගිහින්ද කියල, ඌ ගෙදර යනකොට ගෙදර කට්ටිය පිරිලලු



ගෙදර ගියාම උගෙ තාත්ත කන පුරෝල එකක් දීල